Ashawe Ashawe Paya Song Lyrics - ආශාවේ ආශාවේ පායා ගීතයේ පද පෙළ

Ashawe Ashawe Paya Song Lyrics - ආශාවේ ආශාවේ පායා ගීතයේ පද පෙළ

Ashawe Ashawe Paya Song Lyrics - ආශාවේ ආශාවේ පායා ගීතයේ පද පෙළ
Song Title : Ashawe Ashawe Paya (ආශාවේ ආශාවේ පායා)
ගායනය : එච්. ආර්. ජෝතිපාල, ග්‍රේෂන් ආනන්ද
සංගීතය : සරත් ද අල්විස්
ගී පද : හේමසිරි හල්පිට
"ඔබටයි ප්‍රියේ ආදරේ" චිත්‍රපටියෙන්


ආශාවේ ආශාවේ පායා
රෑ සිහින මායාවේ සේයා
දෑසේ සිනා හද සීතල මේ සිත
මී පැණි දේ මට තව ළං වෙලා
මේ යාමේ...
හෝ හෝ හෝ
හෝ හෝ හෝ
හෝ හෝ හෝ...

ආශාවේ ආශාවේ පායා
පා වේවී පා වේවී සේයා
ප්‍රේමේ අමා රස වෑහෙන මීවිත
මා දෙතොලේ ඇත මට ළං වෙලා
මේ යාමේ...
හෝ හෝ හෝ
හෝ හෝ හෝ
හෝ හෝ හෝ...

මා ඔබ හා අද යාළු වෙලා
ඒ සතුටේ සිත මෝදු වෙලා
මා සනසාලා මා සතපාලා
වෑහීලා හද ආරාධනා...
සීගිරියේ බිතු රූ විලසේ
මා මිතුරේ අපි යාළු වෙලා
ජීවිතයේදී මේ භවයේදී
පෑහීලා අපි ප්‍රේමේ රසේ...

සඳ පාන ලෙසට මේ
හිරු තාප මිහි තලේ
ඇති දාට හිතට ආදර සරණා
හෝ හෝ හෝ
හෝ හෝ හෝ
හෝ හෝ හෝ...

ආශාවේ ආශාවේ පායා
පා වේවී පා වේවී සේයා
ප්‍රේමේ අමා රස වෑහෙන මීවිත
මා දෙතොලේ ඇත මට ළං වෙලා
මේ යාමේ...
හෝ හෝ හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝ...

ජීවිතයේ රස හා බැඳුණේ
ආදරයේ මුව ගෑ කොතැනේ
සාගරයේදී යා වෙමු පෑහී
ආසාවේ අපි ආදරයේ
ලෝකය මේ සැදුණේ තැනුනේ
ප්‍රේම දයා සෙනෙහේ මතිනේ
යාළුවනේ මේ මා හද යා වූ
ආසාවේ මන ආදරයේ

බැඳි දාට පෙම් ලොවේ
කුළ බේද ලෝකයේ
සිදු වූවෙ කොහෙද
නෑ කිසි සරණා
හෝ හෝ හෝ
හෝ හෝ හෝ
හෝ හෝ හෝ...

ආශාවේ ආශාවේ පායා
රෑ සිහින මායාවේ සේයා
දෑසේ සිනා හද සීතල මේ රැය
මී පැණි දේ මට තව ළං වෙලා
මේ යාමේ...
හෝ හෝ හෝ
හෝ හෝ හෝ
හෝ හෝ හෝ . . .

ආශාවේ ආශාවේ පායා
පා වේවී පා වේවී සේයා
ප්‍රේමේ අමා රස වෑහෙන මීවිත
මා දෙතොලේ ඇත මට ළං වෙලා
මේ යාමේ
හෝ හෝ හෝ
හෝ හෝ හෝ
හෝ හෝ හෝ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ashawe Ashawe Paya Song Lyrics - ආශාවේ ආශාවේ පායා ගීතයේ පද පෙළ Ashawe Ashawe Paya Song Lyrics - ආශාවේ ආශාවේ පායා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 02, 2021 Rating: 5

0 comments:

Post a Comment