Song Title : Andure Saranni (අඳුරේ සරන්නී)
Artists : Tehan Perera X Kevin Smokio
Melody : Dinesh Gamage
Lyrics : Manuranga Wijesekara
Music : Gayan Randy Perera
Additional Music Programmed by : Kavishka Dombawela (K2)
Mix and Matered : Viresh cooray
Video Director : Sandesh Bandara
Starring: Kokila Pawan, Natasha Perera
Cinematography : Irushka Bogoda
Edit & Color : Maduwantha Jayakody
Production Manager : Tharaka Sandaruwan
Hair & Mak-up : Iresh Eranga
Still Photography : Dananjaya Sandaruwan Fernando
වත විකසිත නැති යාමේ
ළඟ උන්නා නෑ දැනුනේ
ප්‍රේමය බිද වටුනාදෝ සොඳුරේ... යෙහේ...
හිත (සිත) විස්තර නෑ ඇසුවේ
පෙර විදි දුක ඇයි දැනුනේ
ප්‍රේමය මිය යනවා දෝ සොඳුරේ...
කඳුලේ සරාවී... රිදුමන් දැනේවී...
පිළියම් දුරස්වී... දිවියේ...
අඳුරේ සරන්නී... කඳුලින් උපන්නී...
හැගුමන් පෙලන්නී... මුළු රෑ...
අඳුරේ සරන්නී... කඳුලින් උපන්නී...
හැගුමන් පෙලන්නී... මුළු රෑ...
නමින් ඈ හුදකලාවී
බිදී ගිය සිතැගි යතාව තැන්වල
හීන ලිය මඩුලු ඇත පරදැල් (පරඩැල්) වල
අඳුර හා මිතුරු වී සඳකැන් මවන
කම්පිත ඇත හුදකලාවේ ද ගැබ්ව
ගලවා(නලවා) විදානෙකට පහන් දැල්ල
ගෑවී නොගෑවී හමන පවනැල්ල
කාල අවකාශයක අතර මැද්ද
හුදකලාව පිණිස අපි හසරැල්ල
මද නල රැල්ල ගෙල වටා එතේවි
අතීත මතක අයෙත් ගෙනේවි
ජීවිතය නිරුවත් වී පෙනේවි
හුදකලාව වී හදවතට වද දේවි
අත් අල්ලන් පිය මැන්න සුවමෝක්ෂය
අද මම දන්නෑ ඇය ඉන්න ලෝකය
වයන්නම් මම වීනා ගිනිගනිද්දි රෝමය
හුදකලාව පමණයි අවුලන්නේ ශෝකය
මල් පර උනා ලොව තනි උනා...
අපි වෙන් උනා හිත හිස් උනා...
සැනසූ (සැකසු) කතා සිත වටලනා...
බිදෙනා නිසා මා දුර ගියා...
කඳුලේ සරාවී... රිදුමන් දැනේවී...
පිළියම් දුරස්වී... දිවියේ...
අඳුරේ සරන්නී... කඳුලින් උපන්නී...
හැගුමන් පෙලන්නී.. මුළු රෑ...
අඳුරේ සරන්නී... කඳුලින් උපන්නී...
හැගුමන් පෙලන්නී... මුළු රෑ...
0 comments:
Post a Comment