Wadakayaneni Song Lyrics - වාදකයාණෙනි ගීතයේ පද පෙළ

Wadakayaneni Song Lyrics - වාදකයාණෙනි ගීතයේ පද පෙළ
Song Title : Wadakayaneni (වාදකයාණෙනි)
ගායනය : විශාරද සුනිල් එදිරිසිංහ
පද රචනය : සමන් චන්ද්‍රනාත් වීරසිංහ
සංගීතය : පී.වී.නන්දසිරි


වාදකයාණෙනි ඔබේ සිතාරය
සත්සර නංවන සුමිහිර රාවය
කෙතක ගොයම් නෙළනා ලඳුන්නේ
දෙතොලේ ගීයට මුසු කළ මැනවී

අඬ අඳුරේ මන්මත් කල රාගය
තොලගාමින් මෝහයේ සුරාවිත
ආලිංගන නැටුමකට සාදය
කුමට වයන්නෙද එවන් සිතාරය

වාදකයාණෙනි ඔබේ සිතාරය
සත්සර නංවන සුමිහිර රාවය
කෙතක ගොයම් නෙළනා ලඳුන්නේ
දෙතොලේ ගීයට මුසු කළ මැනවී

නව ලොව එළි කළ අරුණාලෝකය
රන් කෙත කරනා සඳ ආලෝකය
සව් සිරි අස්වනු නෙළනා ගීතය
රසවත් කළ මැන වයා සිතාරය

වාදකයාණෙනි ඔබේ සිතාරය
සත්සර නංවන සුමිහිර රාවය
කෙතක ගොයම් නෙළනා ලඳුන්නේ
දෙතොලේ ගීයට මුසු කළ මැනවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wadakayaneni Song Lyrics - වාදකයාණෙනි ගීතයේ පද පෙළ Wadakayaneni Song Lyrics - වාදකයාණෙනි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 26, 2021 Rating: 5

0 comments:

Post a Comment