Song Title : Thaniwela Ada Thaniwela (තනිවෙලා අද තනිවෙලා)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද : ක්ලැරන්ස් විජේවර්ධන
සුසීමා ටෙලි නාට්‍යයෙන්
මට පෙනෙන්නෑ කොහෙද ඉර සඳ
පියවි ලෝකෙන් මිළින වූවද //
තනිවෙලා අද තනිවෙලා
කොහෙද ඔබ කොහෙද මා
පැතුම් ලොකේ තනිවෙලා
මට පෙනෙන්නෑ කොහෙද ඉර සඳ
පියවි ලෝකෙන් මිළින වූවද //
තනිවෙලා අද තනිවෙලා
කොහෙද ඔබ කොහෙද මා
පැතුම් ලොකේ තනිවෙලා
මතකයක් කියලා දෙයක් ඇයි
මිනිස් සිතකට පහළ වූයේ //
ගෙවෙන මොහොතක් යළිත් කුමටද
හද දවන්නට නැවත ආවේ
ගෙවෙන මොහොතක් යළිත් කුමටද
හද දවන්නට නැවත ආවේ
තනිවෙලා අද තනිවෙලා
කොහෙද ඔබ කොහෙද මා
පැතුම් ලොකේ තනිවෙලා
0 comments:
Post a Comment