Suba Prarthana Kiyaman Song Lyrics - සුබ ප්‍රාර්ථනා කියමන් ගීතයේ පද පෙළ

Suba Prarthana Kiyaman Song Lyrics - සුබ ප්‍රාර්ථනා කියමන් ගීතයේ පද පෙළ
Song Title : Suba Prarthana Kiyaman (සුබ ප්‍රාර්ථනා කියමන්)
ගායනය : ගුණදාස කපුගේ
සංගීතය : ගුණදාස කපුගේ
පද : ලූෂන් බුලත්සිංහල


සුබ ප්‍රාර්ථනා කියමන්
මා වටකර සතර දෙසින්
ගිලිහෙන මුත් මුවට මුවින්
ඔබේ මුවින් නැති පැතුමන්
මට නැත අගනේ
සුබ ප්‍රාර්ථනා කියමන්
සුබ ප්‍රාර්ථනා කියමන්
සුබ ප්‍රාර්ථනා

මා ඈ කර මාල බඳින්නේ
ඔබේ නෙත් තරු සැලී දිලින්නේ
මා ඈ ගත සළු පළඳන්නේ
ඔබේ නෙත් අග කඳුළු පිරෙන්නේ
ගිගුම් හඬින් මගුල් සිලෝ
පෝරුව දෙදරයි

සුබ ප්‍රාර්ථනා කියමන්
සුබ ප්‍රාර්ථනා කියමන්
සුබ ප්‍රාර්ථනා

මධුසමයට මගට බහින්නේ
ඔබෙ නෙත් පෙර මග හමුවන්නේ
රහසින් බැඳි පෙම සිහිවන්නේ
අප මින් මතු නැත හමුවන්නේ
ඔබ අන්සතු ළඳක් කියා
ඇයි මට කීවේ

සුබ ප්‍රාර්ථනා කියමන්
සුබ ප්‍රාර්ථනා කියමන්
සුබ ප්‍රාර්ථනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Suba Prarthana Kiyaman Song Lyrics - සුබ ප්‍රාර්ථනා කියමන් ගීතයේ පද පෙළ Suba Prarthana Kiyaman Song Lyrics - සුබ ප්‍රාර්ථනා කියමන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 29, 2021 Rating: 5

0 comments:

Post a Comment