Shobawa Eh Song Lyrics - ශෝභාව ඒ ගීතයේ පද පෙළ

Shobawa Eh Song Lyrics - ශෝභාව ඒ ගීතයේ පද පෙළ
Song Title : Shobawa Eh (ශෝභාව ඒ)
Vocals / Melody : Rameez Rassdeen 
Music Composing , Melody, Mixing & Mastering : Stereomiinds 
Lyrics : Madeesha Ranathunge
Guitars : Pabasara Kannangara 
Flute : Tharindu Udakara Erathnage
Esraj : Dhanushka Wansekara
Recording Engineer : Disura Warusawithana @Voxlounge Studio
Animation & Illustrations : Thushara Suseen @ Ceyforte Films


ශෝභාව ඒ
හද පාරා මැවේ
කීවා මගේ
පන සේ ආදරේ

මග තොට දිගේ
හැගුමන් මගේ
සගවා ඔහේ
විදිමි ප්‍රේමියේ

පෙම් පිරී දිදුලන සඳේ
ඉගි කෙරූ දෑසම ඔබේ
කඳුලු වෑහෙනු දැක මගේ
හිරි වැටුනු මා...
හිත තනි වුනේ...
හිත තනි වුනේ...

ශෝභාව ඒ
හද පාරා මැවේ
කීවා මගේ
පන සේ ආදරේ

මග තොට දිගේ
හැගුමන් මගේ
සගවා ඔහේ
විදිමි ප්‍රේමියේ

පෙම් බැදි චන්ද්‍ර මණ්ඩලේ
දැක ඇදුනු අහසම මගේ
සිතා බිදි තරුවක් ඔහේ
වැටෙනු දැක මා...
පැතුවා සෙනේ...
පැතුවා සෙනේ...

ශෝභාව ඒ
හද පාරා මැවේ
කීවා මගේ
පන සේ ආදරේ

මග තොට දිගේ
හැගුමන් මගේ
සගවා ඔහේ
විදිමි ප්‍රේමියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Shobawa Eh Song Lyrics - ශෝභාව ඒ ගීතයේ පද පෙළ Shobawa Eh Song Lyrics - ශෝභාව ඒ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 24, 2021 Rating: 5

0 comments:

Post a Comment