Song Title : Shobawa Eh (ශෝභාව ඒ)
Vocals / Melody : Rameez Rassdeen
Music Composing , Melody, Mixing & Mastering : Stereomiinds
Lyrics : Madeesha Ranathunge
Guitars : Pabasara Kannangara
Flute : Tharindu Udakara Erathnage
Esraj : Dhanushka Wansekara
Recording Engineer : Disura Warusawithana @Voxlounge Studio
Animation & Illustrations : Thushara Suseen @ Ceyforte Films
ශෝභාව ඒ
හද පාරා මැවේ
කීවා මගේ
පන සේ ආදරේ
මග තොට දිගේ
හැගුමන් මගේ
සගවා ඔහේ
විදිමි ප්‍රේමියේ
පෙම් පිරී දිදුලන සඳේ
ඉගි කෙරූ දෑසම ඔබේ
කඳුලු වෑහෙනු දැක මගේ
හිරි වැටුනු මා...
හිත තනි වුනේ...
හිත තනි වුනේ...
ශෝභාව ඒ
හද පාරා මැවේ
කීවා මගේ
පන සේ ආදරේ
මග තොට දිගේ
හැගුමන් මගේ
සගවා ඔහේ
විදිමි ප්‍රේමියේ
පෙම් බැදි චන්ද්‍ර මණ්ඩලේ
දැක ඇදුනු අහසම මගේ
සිතා බිදි තරුවක් ඔහේ
වැටෙනු දැක මා...
පැතුවා සෙනේ...
පැතුවා සෙනේ...
ශෝභාව ඒ
හද පාරා මැවේ
කීවා මගේ
පන සේ ආදරේ
මග තොට දිගේ
හැගුමන් මගේ
සගවා ඔහේ
විදිමි ප්‍රේමියේ
0 comments:
Post a Comment