Song Title : Raginiye (රාගිණියේ)
Artist : Harry Harsh
Music & Melody : Kanishka Lanka ( Kanish Audio )
Lyrics : Shashini Thilakarathne
Rap : @Chariya Sing
Starring : Sanjana Onali Gamarachchi
නා දළු වන් ඇගේ දෙතොල් අතරේ
මම මොහොතක ඇස් යවලා
පීදෙන හැගුමන් ගොන්නක
හිත දැන් පැටලී නතරවෙලා
සිහිනෙන් මත්වූ සිහින ලොවේ
සිරි සිහිනෙන් සිතුවම (සිතුවම්) කරලා
චයාවක හැඩ දහසක් මවමින්
හැගුමන් උමතු වෙලා
රාගිණියේ නාරිලියේ රගදෙන
අනුරාගිනියේ කවුරුද ඔබ හැබැහින්
රූබරියේ (රූමරියේ) දෙහනියේ
මන බදන හිත හිරිවට්ටන මා
ශුන්ගාරී මනහාරි නෙතු කැන්දන
හිත ගස්සන මාහා
රහ වට්ටා උසිගන්වන ඔය
නාරි කුසුමට මං ආවා
සීතල හිම මත දැවටෙන විට
මුදු පහසක සුව වින්දා
ලාලිත ගමනක ඉගිලෙන
නුබ ගැන හැගුමන් පොදි බැන්දා
මීවිත පුරවන හාදු වැස්සක
හිරියෙන් මුව හංගා
කෝමල කමටම ඔය දැගලිල්ලට
සත්තයි මන් ඇදුනා
හද සනහා කිති කවෙනා
නබි කුඩගක පැහැයක කෙලිලොල් කම පිරුනා
පිරිමැහෙන (පිරිමැහෙනා) ලැම දිලෙනා
හිත අල්ලන නාරී ලිය අගනා
රස දෙන්නී කොඳුරන්නී
දෙකුපුල් වශියට තවරාහා
රුචිරාවී කියබුලතා
වල ඉගියට කුලුදුල් සුව දිලුනා
ගිනි සළුව වගේ පද්දන නුබේ
ගමන දැකම දැකම
මට පිස්සු වගේ හිත ගැස්සෙයි
දැනෙයි කැක්කුම කැක්කුම
නුබ පිච්චෙයි රාගිණියේ
ගිනි දැල්ල එකම එකම
දිය සුළියේ මැද කැරකෙමු
රග දාලා ඔක්කොම ඔක්කොම
හුරුබුටි ටිකක් චන්ඩි
බලන්න මම හැන්ඩි
BMW වන්ඩි අපි රවුමක් යමු
Kandy
නුබ තියෙන තියෙන අඩි
අපි මදිනවා අත් පුඩි
හරිම SWEET
ඔයා චබී
එකයි හුරතල් වැඩි
රාගිණියේ නාරිලියේ රගදෙන
අනුරාගිනියේ කවුරුද ඔබ හැබැහින්
රූබරියේ (රූමරියේ) දෙහනියේ
මන බදන හිත හිරිවට්ටන මා
ශුන්ගාරී මනහාරි නෙතු කැන්දන
හිත ගස්සන මාහා
රහ වට්ටා උසිගන්වන ඔය
නාරි කුසුමට මං ආවා
0 comments:
Post a Comment