Ragahala Den Atha Ada Andure Song Lyrics - රඟහල දැන් ඇත අඩ අඳුරේ ගීතයේ පද පෙළ

Ragahala Den Atha Ada Andure Song Lyrics - රඟහල දැන් ඇත අඩ අඳුරේ ගීතයේ පද පෙළ

Ragahala Den Atha Ada Andure Song Lyrics - රඟහල දැන් ඇත අඩ අඳුරේ ගීතයේ පද පෙළ
Song Title : Ragahala Den Atha Ada Andure (රඟහල දැන් ඇත අඩ අඳුරේ)
ගායනය : විජේරත්න වරකාගොඩ සහ අනුලා බුලත්සිංහල
පද රචනය : හඩ්සන් සමරසිංහ


රඟහල දැන් ඇත අඩ අඳුරේ
අපි දෙදෙනා පෙම් පිලිසඳරේ
අන්න බලන් කුමරිය මනමේ
තනිවී ඇත හිම ගිරි අරණේ..

දිරියෙන් යුධ කල ඔබ දුටු මොහොතේ
මගේ හද ගැබ තුළ ඇතිවිය ආලේ
නැතිමුත් රජ සැප හිමගිරි අරණේ
ඔබ හැර සැපතක් නැත අන් සරණේ

අවසන් වසරෙදි සරසවියේ
ඔබේ අත අරගෙන හන්තානේ
කඳු පාමුල මහවැලි හෙවනේ
හමුවූ කුමරිය ඔබද ලඳේ

හැඩිදැඩි සිරුරට ආලය හිතුනා
ඔබ හට අසිපත දෙන්නට සිතුනා
මනමේ කුමරුන් මරුමුව වැටුනා
දැන් මම රැජිනයි හිමගිරි අරණා

රඟහල දැන් ඇත අඩ අඳුරේ
අපි දෙදෙනා පෙම් පිලිසඳරේ
අන්න බලන් කුමරිය මනමේ
තනිවී ඇත හිම ගිරි අරණේ..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ragahala Den Atha Ada Andure Song Lyrics - රඟහල දැන් ඇත අඩ අඳුරේ ගීතයේ පද පෙළ Ragahala Den Atha Ada Andure Song Lyrics - රඟහල දැන් ඇත අඩ අඳුරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 24, 2021 Rating: 5

0 comments:

Post a Comment