Raagen Weli Song Lyrics - රාගෙන් වෙලී ගීතයේ පද පෙළ

Raagen Weli Song Lyrics - රාගෙන් වෙලී ගීතයේ පද පෙළ
Song Title : Raagen Weli (රාගෙන් වෙලී)
Vocals by : Oshen De Mel x Ravi Jay
Produced by : Hashan Peries (TrackMaster) @ Ahamben Music Studios @ Melbourne 
Lyrics by : Oshen De Mel x Ravi Jay x Pramee 
Melody by : Venuk Pesara (NEWS Band)
Keys & Guitars by : Venuk Pesara (NEWS Band)
Drums by : Shamila Siriwardana (DADDY Band)
Mix & Mastered by : Vinod Melpitiya @ Brick House Studios (WAYO Band)
Video by : Sasanka S Udayanga 
Sponsored by : Thilanka Hashan (Our Style Melbourne)


ආලෙන් වෙලී
රාගෙන් දැවී
සායම් මගේ නුඹ නැති කලා

සයනය පුරාම
මා ගත පෙලා
හදවත මගේ සොහොනක් කලා

ආදරේ රවටා
රාගෙන් මා අතරමං උනා (හඩවන්නා)
යහනේ මා තනිකල රගේ මා යාවී

ඇගිලි තුඩු අතරේ
තොල්පෙති හිරි වැටුනේ
කුලුනු සිරසින් පවා
අකුණු සැරින් වැගිරේ

රාග ගිනි කෙලි අතරේ
පෙරහැර නුබ ගේ
කසකරුවා මමයි
පෙරහැර තව තිබුනේ

කෙල්ලෙ මට ඔයා කිව්වෙ ඔයා සිංගල්
හැබැයි හැමවෙලේම ඔයාගෙ Busy Number (බිසි නම්බර්)
මං බැට් කලේ ඔයාගෙ බෝලෙට
හොදහැටි දැනගෙන මේ පිතිකරුවට නෑ අං

යං අතින් අත යං කෙල්ලෙ වටේ යං
මං ඉන්නං නොදැක්කා වගේ මට එනකං
ඔයාගෙ බොරු ඒවා මරූ
අහගෙන ඉන්නං මං රෑ එලිවෙනකං වෙලා ඔයාගෙ අත දරුවා
ඇදි වතෙ නෑනෙ විලී වටේම සැලකිලි
වෙලා නුඹව සමාජෙ ඇසට සැනකෙලී
එන කෙනෙක් ඒවිද නුඹ වෙතට
ඉන්න හැමදාම අහගෙන ඉන්න හිතෙ දුක
හිත නුබේ දනී මේක රගපෑමක් අපි රවටං අපේම හිතවල්
හෙව්වෙ ආලය නෙමේ ඔයා රාගය
මං බැට් කලේ දැනන් ඇති වගේ දැවී ගියා
එන්න පිතිකරැ ඊලග

ආදරය මගේ
රාගයයි නුඹගේ
නිස්සාර කඳු මුදුන්
නුඹ තෙත් බිමක් කලේ
අසනි වැස්සෙන් නුඹගේ
මගේ ගත කිති කැවුනේ
අද නුබ කොහෙදෝ
යලි නියගයයි මගේ

ආලෙන් වෙලී
රාගෙන් දැවී
සායම් මගේ නුඹ නැති කලා

සයනය පුරාම
මා ගත පෙලා
හදවත මගේ සොහොනක් කලා

ආදරේ රවටා
රාගෙන් මා අතරමං උනා (හඩවන්නා)
යහනේ මා තනිකල රගේ මා යාවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment