Preme Mage Song Lyrics - ප්‍රේමී මගේ ගීතයේ පද පෙළ

Preme Mage Song Lyrics - ප්‍රේමී මගේ ගීතයේ පද පෙළ
Song Title : Preme Mage (ප්‍රේමී මගේ)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය : සංගීත් වික්‍රමසිංහ
"බෙර හඬ ඇහෙන මානයේ" ටෙලි නාට්‍යයෙනි.


ප්‍රේමී මගේ
ප්‍රේමී මගේ
අති සුන්දර
නිති පෙම්බර
ගති පින්බර
ප්‍රේමී මගේ .....//

ප්‍රේමී මගේ
ප්‍රේමී මගේ ....//
ප්‍රේමී මගේ
ප්‍රේමී මගේ
අති සුන්දර
නිති පෙම්බර
ගති පින්බර
ප්‍රේමී මගේ

සිරිකත නුඹයි මගේ නූපන්නත් ක්ෂීර සාගරේ
නිල්මිණි නුඹයි පහළ නූනත් නුඹ මැණික් ආකරේ ...//

ප්‍රේමී මගේ
ප්‍රේමී මගේ
ප්‍රේමී මගේ
ප්‍රේමී මගේ
අති සුන්දර
නිති පෙම්බර
ගති පින්බර
ප්‍රේමී මගේ ....//

ප්‍රේමී මගේ
ප්‍රේමී මගේ
අති සුන්දර
නිති පෙම්බර
ගති පින්බර
ප්‍රේමී මගේ

ගෙපැලට නුඹ ආ කල රෑ අහසට කිම චන්ද්‍රානී
ඒකාලෝක කරයි දිගන්තයම ඡවි කල්‍යාණී .....//

ප්‍රේමී මගේ
ප්‍රේමී මගේ ....//
අති සුන්දර
නිති පෙම්බර
ගති පින්බර
ප්‍රේමී මගේ

ප්‍රේමී මගේ
ප්‍රේමී මගේ
ප්‍රේමී මගේ
ප්‍රේමී මගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Preme Mage Song Lyrics - ප්‍රේමී මගේ ගීතයේ පද පෙළ Preme Mage Song Lyrics - ප්‍රේමී මගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 27, 2021 Rating: 5

0 comments:

Post a Comment