අද අපි ගෙදර ආප්ප හදන චාච්චියෙන් පොප් කෝන් හදමු.හැරීම ලේසියි.
✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- බඩඉරිඟු ස්වල්පයක්
- තෙල් ස්වල්පයක්
- මිරිස් කුඩු ස්වල්පයක්
- රස අනූව ලුණු ස්වල්පයක්
✅ සාදා ගන්නා ආකාරය :
- ආප්ප හදන චාච්චියට බඩඉරිඟු ඇට එක් කර ගන්න.
- දැන් එයට තෙල් එක් කර ගන්න.
- භාජනය හොඳින් රත් කරගන්න.
- මද රස්නේට ලිප සකසා ගන්න.
- පියනකින් වසා ගන්න.
- ඉරිගු ඇට පුපුරන විට පියන වසා තිබියදීම භාජනය දෙතුන් වර සොලවන්න.
- සාදාගත් පොප්කෝන් වලට මිරිස් කුඩු සහ රස අනූව ලුණු එක් කර මිශ්‍ර කර ගන්න.
✅ වැදගත්
- බඩඉරිඟු හොදින් මෝරා තිබිය යුතුයි.ධාන්‍ය ඇට වර්ග විකුණන වෙළද සැල් වලින් ද ලබා ගත හැකියි.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Related Posts :
0 comments:
Post a Comment