Piya Satahan Song Lyrics - පිය සටහන් ගීතයේ පද පෙළ

Piya Satahan Song Lyrics - පිය සටහන් ගීතයේ පද පෙළ
Song Title : Piya Satahan (පිය සටහන්)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රචනය : සුනිල් ආර්. ගමගේ
සංගීතය : ගුණදාස කපුගේ


පිය සටහන් මැකී නොමැත තව
මා ආ දිගු ගමනේ..
මගේම පියවර - මත පිය තබමින්..
ඔබ එනු දුටුවෙමි - මා ලුහුබඳිමින්..
පිය සටහන් මැකී නොමැත තව..

ගිරි ශිකර මුඳුන් වල..වන ලැහැබේ අතු අග..
දෝංකාර දුන් එදා ගැයූ ගී - මා ඔබට ගැයූ ගී
ඇසේද තවමත් ඇලේ දොලේ ගලනා ගීයේ..
පිය සටහන් මැකී නොමැත තව..

රළු බොරළු ගමන් මඟ..වැලි තලා වැනිය අද..
හැරී බලමි මම ඔබේ ඇසින්..ඔබ නොදුටු ඇසින්
නොයේද මතුවට ඔබත් මමත් හමුවන දවසක්..
පිය සටහන් මැකී නොමැත තව...



👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Piya Satahan Song Lyrics - පිය සටහන් ගීතයේ පද පෙළ Piya Satahan Song Lyrics - පිය සටහන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 29, 2021 Rating: 5

0 comments:

Post a Comment