Oba Sandak Wee Song Lyrics - ඔබ සඳක් වී ගීතයේ පද පෙළ

Oba Sandak Wee Song Lyrics - ඔබ සඳක් වී ගීතයේ පද පෙළ

Oba Sandak Wee Song Lyrics - ඔබ සඳක් වී ගීතයේ පද පෙළ
Song Title : Oba Sandak Wee (ඔබ සඳක් වී)
ගායනය : නීලා වික්‍රමසිංහ සමග වික්ටර් රත්නායක
පද : ගයාමන් දිසානායක
තනුව : නීලා වික්‍රමසිංහ


ඔබ සඳක් වී
තරු මල් විලේ
සිනාසෙනවා මා සිතේ
ආදරෙන්
ආදරෙන්
ආදරෙන්

පතාගෙන හසරැල් බිඳක්
තනාගෙන පොඩි පැල්පතක් ....//

ආදරෙන් ඔබ
කී කතා මට
මතක් වෙනවා මේ රැයේ
ආදරෙන්
ආදරෙන්
ආදරෙන්

හෙට උදේ මට මල් මිටක්
නෙළාගන්නට විල් තෙරක් ...//

ලොවේ ඇති බව
කියා දුන් ඔබ
මතක් වෙනවා මේ රැයේ
ආදරෙන්
ආදරෙන්
ආදරෙන්

ඔබ සඳක් වී
තරු මල් විලේ
සිනාසෙනවා මා සිතේ
ආදරෙන්
ආදරෙන්
ආදරෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment