Song Title : Oba Sandak Wee (ඔබ සඳක් වී)
ගායනය : නීලා වික්‍රමසිංහ සමග වික්ටර් රත්නායක
පද : ගයාමන් දිසානායක
තනුව : නීලා වික්‍රමසිංහ
ඔබ සඳක් වී
තරු මල් විලේ
සිනාසෙනවා මා සිතේ
ආදරෙන්
ආදරෙන්
ආදරෙන්
පතාගෙන හසරැල් බිඳක්
තනාගෙන පොඩි පැල්පතක් ....//
ආදරෙන් ඔබ
කී කතා මට
මතක් වෙනවා මේ රැයේ
ආදරෙන්
ආදරෙන්
ආදරෙන්
හෙට උදේ මට මල් මිටක්
නෙළාගන්නට විල් තෙරක් ...//
ලොවේ ඇති බව
කියා දුන් ඔබ
මතක් වෙනවා මේ රැයේ
ආදරෙන්
ආදරෙන්
ආදරෙන්
ඔබ සඳක් වී
තරු මල් විලේ
සිනාසෙනවා මා සිතේ
ආදරෙන්
ආදරෙන්
ආදරෙන්
0 comments:
Post a Comment