Nokiyana Hamadema Song Lyrics - නොකියනා හැමදේම ගීතයේ පද පෙළ

Nokiyana Hamadema Song Lyrics - නොකියනා හැමදේම  ගීතයේ පද පෙළ
Song Title : Nokiyana Hamadema (නොකියනා හැමදේම)
Artist : Viraj Perera
Music : Sandeeptha Gunawardhana 
Lyrics : Kushan Maneendra


නො කියනා හැමදේම
දැණුනු බව දැණුනා ද
සෙනෙහෙ මගෙ මදිවී ද
ආදරෙයි පන සේම
දැන්වත් කියන්න ඔය හිත හදන්නේ
මා අත් හරින්න නේද

නොබලා මා දිහා දෑස සගවලා
ඉන්නේ ඇයි හදවත රිදවා
සිනහා මැලවීලා දෙතොල ගොලුවෙලා
නොකියනා රහස කදුලින් පෙණුනා
තව කල් ගෙවෙන්න බැරිවෙයි දරන්න
හැර යනවද අත මාගේ
කොහොමද කියන්න ඔබ හැර හිදින්නේ
ඔබ මගෙ හදවත වාගේ

නොනිදා රෑ පුරා හීන ඉහිරුණා
වාවන්නට බැරි තැන හැඩුවා
ඔබ වෙනස් වෙලා යයි දුරස් වෙලා
අදහගන්න බැරි හිත හිරි වැටිලා
තව කල් ගෙවෙන්න බැරිවෙයි දරන්න
හැර යනවද අත මාගේ
කොහොමද කියන්න ඔබ හැර හිදින්නේ
ඔබ මගේ හදවත වාගේ

නො කියනා හැමදේම
දැණුනු බව දැණුනා ද
සෙනෙහෙ මගෙ මදිවී ද
ආදරෙයි පන සේම
දැන්වත් කියන්න ඔය හිත හදන්නේ
මා අත් හරින්න නේද

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment