Nathi Bari Mohothaka Song Lyrics - නැති බැරි මොහොතක ගීතයේ පද පෙළ

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj2ploHCPY7k8URbsLjzR-YheoXvRCvpgPbdH5yDdmBbQOTbPpkjE7DCWbQ5luRrS3WEQ1BTd75df-TUxIlZiCPjpJTbeYFxM770xqCq5tU_H8mETyNRlgzJvYHHeEYe0vs9i8mSaX9ccK6/s900/
Song Title : Nathi Bari Mohothaka (නැති බැරි මොහොතක)
ගායනය : රෝහණ වීරසිංහ
පද රචනය : සුනිල් ආරියරත්න
සංගීතය : රෝහණ වීරසිංහ


නැති බැරි මොහොතක පිහිටට ඉන්නේ
මව්නි පියාණනි ඔබ පමණයි
බුදුන් ලඟට අපගේ දුක දන්නේ
මව්නි පියාණනි ඔබ දෙපලයි

කල්ප ගණනකින් අප නුදුටුව මුත්
උණුසුම අඩු නැත ඔබේ කැදැල්ලේ
පරාජයෙන් අප අසරණ වූ දා
රැකවරණයි ඔබගේ සෙවනැල්ලේ

නැති බැරි මොහොතක පිහිටට ඉන්නේ
මව්නි පියාණනි ඔබ පමණයි
බුදුන් ලඟට අපගේ දුක දන්නේ
මව්නි පියාණනි ඔබ දෙපලයි

අපේ නමට ඇස කඳුළු උනන්නේ
ඔබට පමණි මේ සිතිජ වලල්ලේ
සැබෑ පෙමත් සෙනෙහසත් ලබන්නේ
ඔබේ උතුම් නිය රැස් ගඟුලැල්ලේ

නැති බැරි මොහොතක පිහිටට ඉන්නේ
මව්නි පියාණනි ඔබ පමණයි
බුදුන් ලඟට අපගේ දුක දන්නේ
මව්නි පියාණනි ඔබ දෙපලයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nathi Bari Mohothaka Song Lyrics - නැති බැරි මොහොතක ගීතයේ පද පෙළ Nathi Bari Mohothaka Song Lyrics - නැති බැරි මොහොතක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 28, 2021 Rating: 5

0 comments:

Post a Comment