Male Handawe Song Lyrics - මලේ හැන්දෑවේ ගීතයේ පද පෙළ

Male Handawe Song Lyrics - මලේ හැන්දෑවේ ගීතයේ පද පෙළ
Song Title : Male Handawe (මලේ හැන්දෑවේ)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද : කැමිලස් පෙරේරා


මලේ හැන්දෑවේ වහින වෙලාවේ..
මගේ මීණා දළු නෙලන වෙලාවේ..
නිමාවෙලා..නිමාවෙලා..
මලේ හැන්දෑවේ වහින වෙලාවේ..
මගේ මීණා දළු නෙලන වෙලාවේ..

නළලලේ තිලකේ
රතු පැහැය සේදිලා..
ගඟුලේ සුරවී ඒ පඳුරු හීරලා
තෙමිලා තෙමිලා
ගත සීතලෙන් වෙලී ගියා ද
ආ පවන් රැලේ..

මලේ හැන්දෑවේ වහින වෙලාවේ..
මගේ මීණා දළු නෙලන වෙලාවේ..

බඳුනේ පහසේ ඔබ කෙරෙහි ආදරේ
ඇති දෝ නැතිදෝ
ඔය පැතුම මා කෙරේ..
නොදැනේ නොහැඟේ
මම මා හදේ බැදී පැතුම්
කියන්න දෝ කෙසේ...

මලේ හැන්දෑවේ වහින වෙලාවේ..
මගේ මීණා දළු නෙලන වෙලාවේ..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment