Malak Wela Oba Pipenna Song Lyrics - මලක් වෙලා ඔබ පිපෙන්න ගීතයේ පද පෙළ

Malak Wela Oba Pipenna Song Lyrics - මලක් වෙලා ඔබ පිපෙන්න ගීතයේ පද පෙළ
Song Title : Malak Wela Oba Pipenna (මලක් වෙලා ඔබ පිපෙන්න)
ගායනය : සුනිල් එදිරිසිංහ
සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද : කුමාරදාස සපුතන්ත්‍රී


මලක් වෙලා ඔබ පිපෙන්න
ආදරේ සුවඳ දෙන්න
ගඟක් වගේ ඔබ ගලන්න
සෙනෙහසින් පිරී යන්න //

ප්‍රේමයේ රස කල්පනා
හදවතේ තව මවා දෙන්න
නැවුම් සඳක් වී මල් මාවතේ
මුතු සලා ඔබ සිනාසෙන්න

මලක් වෙලා ඔබ පිපෙන්න
ආදරේ සුවඳ දෙන්න
ගඟක් වගේ ඔබ ගලන්න
සෙනෙහසින් පිරී යන්න

මා නෙතේ සුව සිහිනයේ
මේ ලෙසේ ඔබ රැඳී ඉන්න
පවන් රොදක් සේ මා ලඟ වෙලී
ජීවිතේ දුක නිවාලන්න

මලක් වෙලා ඔබ පිපෙන්න
ආදරේ සුවඳ දෙන්න
ගඟක් වගේ ඔබ ගලන්න
සෙනෙහසින් පිරී යන්න //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Malak Wela Oba Pipenna Song Lyrics - මලක් වෙලා ඔබ පිපෙන්න ගීතයේ පද පෙළ Malak Wela Oba Pipenna Song Lyrics - මලක් වෙලා ඔබ පිපෙන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 25, 2021 Rating: 5

0 comments:

Post a Comment