Mal Mal Sariya Song Lyrics - මල් මල් සාරිය ගීතයේ පද පෙළ

Mal Mal Sariya Song Lyrics - මල් මල් සාරිය ගීතයේ පද පෙළ
Song Title : Mal Mal Sariya (මල් මල් සාරිය)
Artist : Sandalindu Duggannarala
Lyrics : Wasantha Duggannarala 
Melody : Sahan Ranwala
Music composed & Mix by : Thusith Niroshana | T-Lab Studios
Mastered by Demin perera | T-Lab Studios
Video Production : Iraj Productions (PVT) LTD and
RalaCreations Productions Collaboration
Video Director : Wasantha Duggannarala & Priyanga Ranasinghe
DOP : Dasun Rajapaksha & Sagara De Silva
Editor : Sagara De Silva
Behind the scenes : Ashan Suraweera & Manoj Rathnayake
Coordinator : Bimod Kaushan
Art Director : Waruna


මල් මල් සාරිය බඳේ වදින කොට
බඹර බඹර තාලෙට හිත ගැස්සෙන
සාරි පොට යට මාල දෙක තුන
බාර වෙනකොට ගල්ලා 
මායම් සු සැට රඟේට පෙන්නා
සුහුඔුල් මා සිත රවට්ට ගල්ලා
බෝල උඩ දමහල්ල

පාන්දරින් පිරුනායි නිරන්තර
සුවඳ සුවඳ හැමුවැයි
කිඳුරු නටන කොට
සොකරි අඩි තිබුණෙ
පඳුරේ අඳුරු තැනකයි
සායම් තොලේ නා කොලේ සිඹින්නෙ
ඒ තොල් මලෙ රොන් විලෙ ඔරුත් ඔරුත් ගිලුනයි

මල් මල් සාරිය බඳේ වදින කොට
බඹර බඹර තාලෙට හිත ගැස්සෙන
සාරි පොට යට මාල දෙක තුන
බාර වෙනකොට ගල්ලා 
මායම් සු සැට රඟේට පෙන්නා
සුහුඔුල් මා සිත රවට්ට ගල්ලා
බෝල උඩ දමහල්ල

අස්සරෙත් බින්දුනායි අඬන්නට
කඳුළු පඳුරැ දැමුවැයි
කිඳුරු නටන කොට
සොකරි අඩි තිබුණෙ
පඳුරේ අඳුරු තැනකයි
හීනෙන් වගේ ඇස් දිගේ ගලන්නේ
ඒ වැල් දිගේ දුක් කඳේ  දෙගුණ් තෙගුණ් ඇහුනැයි

මල් මල් සාරිය බඳේ වදින කොට
බඹර බඹර තාලෙට හිත ගැස්සෙන
සාරි පොට යට මාල දෙක තුන 
බාර වෙනකොට ගල්ලා
මායම් සු සැට රංගේට පෙන්න
සුහුම්බුල් මා සිත රවට්ට ගල්ල
බෝල උඩ දමහල්ලා

Code සමග

Gm                      Eb
මල් මල් සාරිය බඳේ වදින කොට            
Dm                       F                     Gm
බඹර බඹර තාලෙට හිත ගැස්සෙන      
Dm                    F    
සාරි පොට යට මාල දෙක තුන 
Eb                           Gm
බාර වෙනකොට ගල්ලා            
F    
මායම් සු සැට රඟේට පෙන්නා
Dm
සුහුඔුල් මා සිත රවට්ට ගල්ලා
Eb                     Gm
බෝල උඩ දමහල්ල 

Gm                      Eb 
පාන්දරින් පිරුනායි නිරන්තර 
F                           Gm
සුවඳ සුවඳ හැමුවැයි
Gm
කිඳුරු නටන කොට 
Eb
සොකරි අඩි තිබුණෙ        
F                              Gm                 
පඳුරේ අඳුරු තැනකයි
Gm                                          F
සායම් තොලේ නා කොලේ සිඹින්නෙ
Dm                     Eb                 F                                Gm
ඒ තොල් මලෙ රොන් විලෙ ඔරුත් ඔරුත් ගිලුනයි 

Gm                      Eb
මල් මල් සාරිය බඳේ වදින කොට            
Dm                       F                     Gm
බඹර බඹර තාලෙට හිත ගැස්සෙන      
Dm                    F    
සාරි පොට යට මාල දෙක තුන 
Eb                           Gm
බාර වෙනකොට ගල්ලා            
F    
මායම් සු සැට රඟේට පෙන්නා
Dm
සුහුඔුල් මා සිත රවට්ට ගල්ලා
Eb                     Gm
බෝල උඩ දමහල්ල 

Gm                         Eb
අස්සරෙත් බින්දුනායි අඬන්නට
F                            Eb
කඳුළු පඳුරැ දැමුවැයි 
Gm
කිඳුරු නටන කොට 
Eb                   
සොකරි අඩි තිබුණෙ
F                             Gm
පඳුරේ අඳුරු තැනකයි
Gm                                      F
හීනෙන් වගේ ඇස් දිගේ ගලන්නේ
Dm                 Eb               F                                   Gm
ඒ වැල් දිගේ දුක් කඳේ  දෙගුණ් තෙගුණ් ඇහුනැයි 

Gm                      Eb
මල් මල් සාරිය බඳේ වදින කොට            
Dm                       F                     Gm
බඹර බඹර තාලෙට හිත ගැස්සෙන      
Dm                    F    
සාරි පොට යට මාල දෙක තුන 
Eb                           Gm
බාර වෙනකොට ගල්ලා            
F    
මායම් සු සැට රඟේට පෙන්නා
Dm
සුහුඔුල් මා සිත රවට්ට ගල්ලා
Eb                     Gm
බෝල උඩ දමහල්ල 


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment