කුරුණෑගල මගුරු ඔය අසබඩ - උපරිම නිදහසක් 🌳🪴🌺🍃 (Maguru Oya Asabada)

කුරුණෑගල මගුරු ඔය අසබඩ - උපරිම නිදහසක් 🌳🪴🌺🍃 (Maguru Oya Asabada) - Your Choice Way

යමු අපි Nature Park Family Resort.

අද අපි කියන්නේ කුරුණෑගල සැගවිලා තියෙන ලස්සනම ලස්සන නවාතැනක් ගැන...

වැඩි පිරිසකට ඉඩ නෑ එක couple එකයි දවසකට ගන්නේ...

සැනසීමේ උපරිම නිදහස විදින්න පුලුවන්.. 

විශේෂයෙන්ම මේ Hotel එක දැන් Honeymoon Couple සදහා සුවිශේෂි අවස්ථාවක් ලබා දෙනවා...

ඇත්තම කිව්වොත්

Hotel එකට යාබදව ගලා බසින ඔය තවත් මේ සුන්දරත්වය වැඩිකරනවා... ඒ ගලාබසින්නේ සුන්දර මගුරු ඔයයී...

සුන්දර මගුරු ඔය අසබඩ..

හරිත නිල්ලට මැදිව තියෙන මේ තැන නම් හරි අපූරුයි...

නිස්කලංකව මගුරු ඔය ගාවට ගිහින් පරිසරය උපරීමෙන් විදින්න මෙහි ආවොත් ඔයාලට පුලුවන්... වතුර ගලා බසින ශබ්දය ගස්කොලන් නැළවෙන තාලය... 

කුරුල්ලන්ගේ ගී නාද... 

අනික මේ තැන Honeymoon Couple එකකට වඩාත් සුදුසුයි.. රාත්‍රී කාලේ සතුන්ගේ ශබ්ද සුළගේ රිද්මය.. ඒවගේම ගලා හැලෙන ජලධාරාවේ ශබ්දය

ඔබව වෙනම ලෝකයකට රැගෙනයාවී...

හරි අපූරුවට විදින්න නිස්කලංක පරිසරයක් ඇති මේ Hotel එකට ඔයාලා යන්නම ඕන තැනක්..

හතර වගෙන්ම සොභාවික පරිසරයටම පමණක් නිරාවරණය වූ.. ඔබේ පෞද්ගලිකත්වය උපරිමයෙන් රැකගනිමින් මේ ලබන අත්දැකීම නම් හරිම වටිනවා..

සොභාවික පරිසරයට ඇලුම් කරන ඔබට යන්න හොදම තැනක්..

ඒ වගේම photo Shoots වලටත් මේ තැන හරිම ප්‍රසිද්ධයී

තරු හෝටලයක පහසුකම් සියල්ලම සහිතයි♥️

කැරුණෑගල පිහිටි මේ වගේ තියෙන එකම තැන..

හරි සාධාරණ මිල ගණන් නිසා කිසි පාඩුවක් නෑ..

එකපාරක් ආවොත් ඔබ ආයේ එනවා sure♥️

වැඩිවිස්තර සදහා අමතන්න 0774907082 

Travel for Education

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment