Mage Hitha Kradarai Song Lyrics - මගේ හිත කරදරයි ගීතයේ පද පෙළ

Mage Hitha Kradarai Song Lyrics - මගේ හිත කරදරයි ගීතයේ පද පෙළ
Song Title : Mage Hitha Kradarai (මගේ හිත කරදරයි)
ගායනය : රෝහණ වීරසිංහ
සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද : ඉන්ද්‍රප්‍රිය උදිත කුමාර


මගේ හිත කරදරයි
ලිපේ ගිණි අවුළුවා
හැමදාම අළුයමේ
උඹ අතින් දවන්නේ
පඩි දා ට මං දුන්නු සොච්චමෙන්
උඹ කොහොම හැමදාම
ගෙදර බත උයන්නේ

යට ගිලුණු ඇස් දෙකේ
සෙනේහය දොවන්නේ
ලේ නහර නිව නිවා
මගේ ඇඟේ බුරන්නේ
දුක් සුසුම් පවන් රැල් කර ආයේ
සොඳුරියේ උඹ නේද හඬන්නේ

නුඹෙ ළයට තුරුළු වී
මගේ පැටව් සුව නින්දේ
මුදියමේ කොහොම මං
නුඹේ නිදි දැහැන බිඳින්නේ
දුක් සුසුම් පවන් රැල් කර ආයේ
සොඳුරියේ උඹ නේද හඬන්නේ

මගේ හිත කරදරයි
ලිපේ ගිණි අවුළුවා
හැමදාම අළුයමේ
උඹ අතින් දවන්නේ
පඩි දා ට මං දුන්නු සොච්චමෙන්
උඹ කොහොම හැමදාම
ගෙදර බත උයන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Hitha Kradarai Song Lyrics - මගේ හිත කරදරයි ගීතයේ පද පෙළ Mage Hitha Kradarai Song Lyrics - මගේ හිත කරදරයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 28, 2021 Rating: 5

0 comments:

Post a Comment