Maga Thotadi Hamu Weela Song Lyrics - මඟ තොටදී හමු වීලා ගීතයේ පද පෙළ

Maga Thotadi Hamu Weela Song Lyrics - මඟ තොටදී හමු වීලා ගීතයේ පද පෙළ
Song Title : Maga Thotadi Hamu Weela (මඟ තොටදී හමු වීලා)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි, ක්ලැරන්ස් විජේවර්ධන
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද : ක්ලැරන්ස් විජේවර්ධන


මඟ තොටදී හමු වීලා හිනැහෙනවා
කුමාරිකාවට මාගෙත් සිත යනවා
කවදා හෝ ඇය මගෙ මෙහෙසිය වෙනවා
එපා කියන්නට ඒවා වරදිනවා
ඒවා වරදිනවා ඒවා වරදිනවා
ඒවා වරදිනවා ඒවා වරදිනවා
විශ්වාසයි නෑ මට වරදින්නේ
ඇගෙ ආදරේ මම දන්නේ

ඔබ දන්නේ නෑ මාගේ මිතුරාණෙනි
රැවටෙන්නේ ඔබ ඇයි මෙසේ
ඇගෙ රුවට ගැලපෙන්නේ මාගේ රුවයි
ඇගෙ සිතට ගැලපෙන්නේ මාගේ සිතයි
ඇය මාව පිළිගන්නවා

මඟ තොටදී හමු වීලා හිනැහෙනවා
කුමාරිකාවට මාගෙත් සිත යනවා
කවදා හෝ ඇය මගෙ මෙහෙසිය වෙනවා
එපා කියන්නට ඒවා වරදිනවා
ඒවා වරදිනවා ඒවා වරදිනවා
ඒවා වරදිනවා ඒවා වරදිනවා
විශ්වාසයි නෑ මට වරදින්නේ
ඇගෙ ආදරේ මම දන්නේ

මුතුවාගේ අකුරින් ලියු කල්පනා
කියවන්නේ බැඳෙනා හදින්
අපි දෙන්න එක වාගෙමයි යාළුවේ
ඇය කවුද අපි දන්නවා
ඇයගේ සිතුම් දන්නවා

මඟ තොටදී හමු වීලා හිනැහෙනවා
කුමාරිකාවට මාගෙත් සිත යනවා
කවදා හෝ ඇය මගෙ මෙහෙසිය වෙනවා
එපා කියන්නට ඒවා වරදිනවා
ඒවා වරදිනවා ඒවා වරදිනවා
ඒවා වරදිනවා ඒවා වරදිනවා
විශ්වාසයි නෑ මට වරදින්නේ
ඇගෙ ආදරේ මම දන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment