Koheda Koheda Ape Lowak Song Lyrics - කොහේද කහේද අපේ ලොවක් ගීතයේ පද පෙළ

Koheda Koheda Ape Lowak Song Lyrics - කොහේද කහේද අපේ ලොවක් ගීතයේ පද පෙළ
Song Title : Koheda Koheda Ape Lowak (කොහේද කහේද අපේ ලොවක්)
ගායනය : වික්ටර් රත්නායක සහ පිරිස
පද රචනය : මහාචාර්ය සුනිල් ආරයරත්න 
තනුව : ඩබ්. ඩී. අමරදේව
1976 දී තිරගතවූ "මඩොල්දූව" චිත්‍රපටියේ ගීයකි.


කොහේද කහේද අපේ ලොවක්
කොහේද කහේද අපේ රටක්
මුරකාවල් නැති
වැට කොටු බැමි නැති
අපේම අපේම නවාතැනක්

රාජ කුමාරයන් කුමාරියන් ඉන්න පළාතක්
නපුරු රාස්සයන් රාස්සියන් ඉන්න කැලෑවක්
පුංචි සුරංගනාවන් සැගවී ඉන්න වලාවක්

අපට හිතුමතයේ රජ කැගෙන ඉන්න දිහාවක්
අපට හිතුමතයේ රජ කැගෙන ඉන්න දිහාවක්

කොහේද කහේද අපේ ලොවක්
කොහේද කහේද අපේ රටක්
මුරකාවල් නැති
වැට කොටු බැමි නැති
අපේම අපේම නවාතැනක්

කිදුරු විමානයට පාර ළගයි එන්න යාළුවේ
මූදු හතක් එහා ඔරු පදින්න එන්න යාළුවේ
මකර කටින් නාග භවනට යමු එන්න යාළුවේ

අපිම අපේ ලොවක් සොයාගන්න එන්න යාළුවේ
අපිම අපේ ලොවක් සොයාගන්න එන්න යාළුවේ

කොහේද කහේද අපේ ලොවක්
කොහේද කහේද අපේ රටක්
මුරකාවල් නැති
වැට කොටු බැමි නැති
අපේම අපේම නවාතැනක්

මුරකාවල් නැති
වැට කොටු බැමි නැති
අපේම අපේම නවාතැනක් ....////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment