Hela Nada Song Lyrics - හෙළ නද ගීතයේ පද පෙළ

Hela Nada Song Lyrics - හෙළ නද ගීතයේ පද පෙළ
Song Title : Hela Nada (හෙළ නද)
Vocals : Rashinie Imasha Gamage
Produced by : Stereomiinds
Artwork : Saliya Wickramasinghe
Motion Graphics : Akila Samarawickrama (A∞ Studios)


පරමාතී
ශෝභ චරිතේ
ලංකාපති
නාරේන්ද්‍ර සිංහ නුපතෙ

පරමාතී
ශෝභ චරිතේ
ලංකාපති
නාරේන්ද්‍ර සිංහ නුපතෙ

ජෝචරාජ සම තේජ භිරාමා
යගතාම රන ජෝචර සෝමා
වජිත කුල නොතෙවන්ට විරාමා
නාරේන්ද්‍ර සිංහ නර නායක බෝමා

පරමාතී
ශෝභ චරිතේ
ලංකාපති
නාරේන්ද්‍ර සිංහ නුපතෙ

නාරේන්ද්‍ර සිංහ නුපතෙ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment