Gangawe Geethe Song Lyrics - ගංඟාවේ ගීතේ ගීතයේ පද පෙළ

Gangawe Geethe Song Lyrics - ගංඟාවේ ගීතේ ගීතයේ පද පෙළ
Song Title : Gangawe Geethe (ගංඟාවේ ගීතේ)
ගායනය : ගුණදාස කපුගේ
සංගීතය : ගුණදාස කපුගේ
පද රචනය : සුනිල් ආර්. ගමගේ


ගංඟාවේ....ගීතේ..ගොළුවී ගියා දෝ...
ඔබ මා...හමුවේ...
පෙම්බස් දොඩනා යුගය නිමාවේ..
පෙම්බස් දොඩනා යුගය නිමාවේ..
ගංඟාවේ....ගීතේ..

ඔබ මුව මඬලේ මුතු හිනා වගේ..
දිය සරැලි ගඟේ ගලනා රඟේ...
මතකයේ වෙලී.....පැටලේ...
මල් බමර පැතුම විලසේ..
මල් බමර පැතුම විලසේ...
ගංගාවේ....ගීතේ...

ඒදණ්ඩ දිගේ පාපොඩිති නඟා...
නෙත් තුඩු අතරේ හමුවී දොඩා..//
මා ළයේ සඳා....නොමැකේ...
අරවින්ද කැකුළ විලසේ..
අරවින්ද කැකුළ විලසේ..
ගංගාවේ....ගීතේ...///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gangawe Geethe Song Lyrics - ගංඟාවේ ගීතේ ගීතයේ පද පෙළ Gangawe Geethe Song Lyrics - ගංඟාවේ ගීතේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 29, 2021 Rating: 5

0 comments:

Post a Comment