Song Title : Galana Gangaki Jeewithe (ගලන ගඟකි ජීවිතේ)
ගායනය : නන්දා මාලිනී සමඟින් නාරද දිසාසේකර
පද රචනය : චන්ද්‍රරත්න මානවසිංහ
සංගීතය : ඩබ්ලිව්. ඩී. අමරදේව
චිත්‍රපටිය : රන්මුතුදූව
ගලන ගඟකි ජීවිතේ
දයාලූ ලෝකයේ...//
මිහිර පතා ආදරේ
ලපළු නටයි ගංතෙරේ...
වැලිතල කිති කවන නටන
පෙම් රළ වැළ ඉවුරු බඳින..
මිහිතලයට සුවය දැනෙන
උකුළු තලය බඳු නැලැවෙන..
ගලන ගඟකි ජීවිතේ...//
පෙමට පෙම පුදා..
තුඩට තුඩු දිදී..//
කුරුළු ගී නගයි...
ආ..දරේ..බැදීලා..
ගලන ගඟකි ජීවිතේ...//
0 comments:
Post a Comment