Song Title : (ගගනත දිලී සොමි කැලුමින් )
Lyrics : Lakshani Withanage (ලක්ෂාණි විතානගේ)
ගගනත දිලී සොමි කැලුමින්
මුසපත්ව
මදනල හා තුටින් රහසක්
කොඳුරමින
තරුකැට හිනැහෙමින් වනයම දිඳුලමින
සියපත් විකසිතව සොදුරුයි
පරිසරය
මිහිකත් මෑණි සිපගන්නා රුවනාර
බැබළෙයි දද රැසින් දිය කඳ
කළුවරට
සියොතුන් පියාසරනා ගිරි කූටයම
නිහඩව බලා සිටියා ඝන අදුරෙහිම
ගඟුලැලි ඇදහැලෙයි රැව් දී අදුරේ
අහස්දිය සමගින් එක් වී අරණේ
තුරුපත් සැලෙයි මදනල හා මුසුවී
සොඳුරුයි මුළු ලොවම මේ අඩ
අදුරේ
0 comments:
Post a Comment