කටට රසට හැදැල්ලෝ ..කැල්සියම් බහුල හැදැල්ලෝ තැවරුමේ බැදලා කමුද...කන්න හොර පොඩ්ඩන්ට හොද කෑමක්..ස්තුති !
✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- හැදැල්ලෝ අවශ්‍ය ප්‍රමාණයට
- රස අනුව ලුණු
- මිරිස් කුඩු
- කහ කුඩු
- ගම්මිරිස් කුඩු
- පාන් කුඩු
- තෙල්
බැටරය සදහා
- පාන් පිටි
- බිත්තරයක්
- වතුර ස්වල්පයක්
✅ සාදා ගන්නා ආකාරය :
- මුලින්ම හැදැල්ලෝ ටික පිරිසිදු කර ගන්න.
- ඉන්පසුව ලුණු,මිරිස් කුඩු,කහ කුඩු සහ ගම්මිරිස් කුඩු දමා හොඳින් මිශ්‍ර කර පැය භාගයක් පමණ සීසන් වෙන්න තබා ගන්න.
- භාජනයකට පාන් පිටි දමා ඒකට බිත්තරයක් දමා වතුර ස්වල්පයක් එක්කර හොඳින් මිශ්‍ර කර බැටරයක් සාදා ගන්න.
- දැන් හැදැල්ලන් බැටරයේ ගිල්වා පාන් කුඩු වල හොදින් තවරා ගැඹුරු තෙලේ රන්වන් පාට වන තෙක් බැදගන්න.
|
හැදැල්ලෝ |
|
පිරිසිදු කර ගත් හැදැල්ලෝ ටික |
|
රස අනුව ලුණු |
|
මිරිස් කුඩු |
|
කහ කුඩු |
|
ගම්මිරිස් කුඩු |
|
හොඳින් මිශ්‍ර කර පැය භාගයක් පමණ සීසන් වෙන්න තබා ගන්න |
|
පාන් පිටි |
|
සාදා ගත් බැටරය |
|
බැදගත් හැදැල්ලන් |
Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.
𝑪𝒂𝒌𝒆𝒔 𝒂𝒓𝒆 𝑺𝒑𝒆𝒄𝒊𝒂𝒍 𝑬𝒗𝒆𝒓𝒚 𝑩𝒊𝒓𝒕𝒉𝒅𝒂𝒚 ,𝑬𝒗𝒆𝒓𝒚 𝑪𝒆𝒍𝒆𝒃𝒓𝒂𝒕𝒊𝒐𝒏 𝑬𝒏𝒅𝒔 𝒘𝒊𝒕𝒉 𝒔𝒐𝒎𝒆𝒕𝒉𝒊𝒏𝒈 𝒂 𝑪𝒂𝒌𝒆 & 𝒑𝒆𝒐𝒑𝒍𝒆 𝒓𝒆𝒎𝒆𝒎𝒃𝒆𝒓 𝑰𝒕'𝒔 𝒂𝒍𝒍 𝒂𝒃𝒐𝒖𝒕 𝒕𝒉𝒆 𝒎𝒆𝒎𝒐𝒓𝒊𝒆𝒔!
# 𝙹𝚊𝚛 𝙲𝚊𝚔𝚎𝚜
# 𝙲𝚞𝚙𝚌𝚊𝚔𝚎𝚜
# 𝙱𝚒𝚛𝚝𝚑𝚍𝚊𝚢 𝙲𝚊𝚔𝚎𝚜
# 𝚆𝚎𝚍𝚍𝚒𝚗𝚐 𝚂𝚝𝚛𝚞𝚌𝚝𝚞𝚛𝚎𝚜
𝘊𝘩𝘦𝘧 𝘕𝘢𝘥𝘦𝘦 𝘈𝘮𝘢𝘳𝘢𝘴𝘪𝘯𝘨𝘩𝘦
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Related Posts :
0 comments:
Post a Comment