Anadare Song Lyrics - අනාදරේ ගීතයේ පද පෙළ

Anadare Song Lyrics - අනාදරේ ගීතයේ පද පෙළ
Song Title : Anadare (අනාදරේ)
Song : Anadare (අනාදරේ)
Artist : Shashika Madushani
Lyrics : Shehan Galahitiyawa
Music : Ranjith Premaweera
Teledrama : Lokki Teledrama Song - Derana TV


ම්..ම්..ම්..ම්..ම්..ම්..ම්..ම්..

අනාදරේ...ලැබේ ජීවිතේ...
සනාතනයි...පැතු සිහිනයේ...
රිදුනේ...
සදාතනයි...සිතු ආදරේ...
හඩා වැටෙයි හිතින් (ඉතින්) මේ රැයේ...
රිදුනේ...
මගේ හදින් පැතු තීරනේ...

සෝ දුකින්ම හීන පේනා...
මා දකින්න අයේ නේනා...
ලංව ඉන්න දෑත පානා...
ඒ දෑස මාව පාරා...

වෙන් උනාම මාව දාලා...
දෙන්නේ නැද්ද හේතු පාදා...
ඉන්නේ කොහොම දෑස නාඩා...
ඇයි මෙහෙම මාව පාරා...

අනාදරේ...ලැබේ ජීවිතේ...
සනාතනයි...පැතු සිහිනයේ...
රිදුනේ...
සදාතනයි...සිතු ආදරේ...
හඩා වැටෙයි හිතින් (ඉතින්) මේ රැයේ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Anadare Song Lyrics - අනාදරේ ගීතයේ පද පෙළ Anadare Song Lyrics - අනාදරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 25, 2021 Rating: 5

0 comments:

Post a Comment