ඉන්දියාවේ ගුජරාට් ප‍්‍රාන්තයේ 70 හැවිරිදි කාන්තාවක් නිරෝගී පිරිමි දරුවකු පසුගිය දිනක බිහිකර තිබෙනවා. මේ ඇගේ පළමු දරුවා වන අතර ඇගේ සැමියා 75 හැවිරිදී වියේ පසුවනවා. Jeewan Ben Rabari නම් මේ කාන්තාව විවාහ වී ඇත්තේ මීට වසර 45 කට පෙරයි.
සාමාන්‍යයෙන් කාන්තාවකගේ මවක් වීමේ හැකියාව පවතින්නේ අවුරුදු 45 දක්වා පමණයි ඒ නිසාම මෙය විශේෂ අවස්ථාවක් .. 🙂🙂
පුදුම ලෝකය
0 comments:
Post a Comment