දවසේ වැදගත්කම - ඔක්තෝම්බර් 20 ලෝක සංඛ්‍යාන දිනය (Significance Of The Day - October 20 World Statistics Day)

දවසේ වැදගත්කම - ඔක්තෝම්බර් 20 ලෝක සංඛ්‍යාන දිනය (Significance Of The Day - October 20 World Statistics Day) - Your Choice Way

ලෝක සංඛ්‍යාන දිනය ඔක්තෝබර් 20 වන දිනට යේදී තිබේ.එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2010 වර්ෂයේ දී ලෝක සංඛ්‍යාන දිනය ප්‍රකාශයට පත් කරන ලදී.

ලෝක සංඛ්‍යාන දිනයේ මෙවර තේමාව වන්නේ''නිවැරදි දත්තවලින් වඩා සරු දිවියක්'' යන්නයි.

ලෝක සංඛ්‍යාන දිනය සෑම වසර පහකට වරක් ඔක්තෝබර් මස 20 වන දින සැමරීමට තීරණය කර තිබේ.

ලෝක සංඛ්‍යාන දිනය නිලවශයෙන් සැමරීමේ මූලික අරමුණ වන්නේ, රජයේ නිල සංඛ්‍යාති සකස් කිරීමේ කාර්යභාරය පිළිබඳව සහ රජයේ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී සහ සංවර්ධන වැඩසටහන් සැලසුම් කිරීමේ දී නිල සංඛ්‍යාතිවල ඇති ප්‍රයෝජනවත්බව පිළිබඳව රටේ ජනතාව දැනුවත් කිරීමයි.

ලෝක සංඛ්‍යාන දිනයට සමගාමීව ශ්‍රී ලංකාව තුළ විවිධ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබේ.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment