දවසේ වැදගත්කම - ඔක්තෝම්බර් 20 ලෝක ඔස්ටියොපොරෝසිස්‌ දිනය (Significance Of The Day - October 20 World Osteoporosis Day) - Your Choice Way

දවසේ වැදගත්කම - ඔක්තෝම්බර් 20 ලෝක ලෝක ඔස්ටියොපොරෝසිස්‌ දිනය (Significance Of The Day - October 20 World Osteoporosis Day) - Your Choice Way

ලෝක ඔස්ටියෝපොරෝසිස් දිනය අද (20)ට යෙදී තිබේ.

:::::ඔබේ අස්ථිවලට ආදරය කරන්න:::::යන්න මෙවර ලෝක ඔස්ටියෝපොරෝසිස් දින තේමාවයි.

ලෝකයේ මෙම රෝගයට කාන්තවන් මිලියන 200ක් ගොදුරු වන බව වෛද්‍ය වාර්තාපෙන්වා දෙයි.

ලෝකයේ සෑම තත්පරයක දී ම එක් අයෙකු වැටීම නිසා  අස්ථියක් බිදීයාම සිදුවන බව ශ්‍රී ලංකා ජාතික රෝහලේ රක්තවාතවේද,විශේෂඥ වෛද්‍ය ලලිත් විජේරත්න මහතා පවසයි.

එමෙන්ම ලෝකයේ සිටින සෑම කාන්තාවන් 3 දෙනෙකුගෙන් එක් අයෙකුට ඔස්ටියෝපොරෝසිස් වැළ`දීමේ අවධානමක් ඇති බව සොයාගෙන තිබේ.මෙම රෝගය වළක්වා ගැනීමට කැල්සියම් සහිත ආහාර ලබා ගැනීම වැදගත් බව වෛද්‍ය මතය යි.

වසර 2006 ශ්‍රී ලංකාවේ වාර්තා වූ උකුල් ඇට බිදීයාමේ සංඛ්‍යාව 2700ක් වන අතර වසර 2040 දී එය 7000 දක්වා ඉහළ යා හැකි බව වෛද්‍යවරු අනතුරු අඟවති.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment