Nilupul Suwada Ura Song Lyrics - නිලුපුල් සුවඳ උරා ගීතයේ පද පෙළ

Nilupul Suwada Ura Song Lyrics - නිලුපුල් සුවඳ උරා ගීතයේ පද පෙළ
Song Title : Nilupul Suwada Ura (නිලුපුල් සුවඳ උරා)
Singing : Gypsies with Sunil Perera


නිලුපුල් සුවඳ උරා
එන පවන් රෝද පාවෙලා
ඔබ නලවා පිනවලා සනසයි නම්
ඒ පවන් රෝද මා වෙන්නම්
ඔබ ලගින් ඉන්නම්
ඔබ ලගින් ඉන්නම්..

ඔබේ රතගිලි තුලින් නෙලනා
කුසුම මා වෙන්නම්
ඔබට ආලෝකය ලබා දෙන
පහන මා වෙන්නම්
සිහින් ඉග හැඩ කරන ඔසරියේ
රැලි පොදක් වෙන්නම්
සුදුසු අතගෙන දිනෙක සැරසෙන
පෙම්වතා වෙන්නම්..
ඔබ ලගින් ඉන්නම්
ඔබ ලගින් ඉන්නම්..

නිලුපුල් සුවඳ උරා
එන පවන් රෝද පාවෙලා
ඔබ නලවා පිනවලා සනසයි නම්
ඒ පවන් රෝද මා වෙන්නම්
ඔබ ලගින් ඉන්නම්
ඔබ ලගින් ඉන්නම්
ඔබ ලගින් ඉන්නම්
ඔබ ලගින් ඉන්නම්..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment