Song Title : Maha Muhude Suliya Wage (මහ මුහුදේ සුළිය වගේ)
ගායනය : එඩී ජයමාන්න සහ ජෙමිනි කාන්තා
පද : පී.එල්.ජේ. නන්දනකීර්ති
සංගීතය : සී.එන්. පාණ්ඩුරංගන්
1948 දී තිරගතවූ කපටි ආරක්ෂකයා චිත්‍රපටියේ ගීයකි.
හින්දි හෝ ද්‍රවිඪ ගී තනුවකි.
මහ මුහුදේ සුළිය වගේ ඇස් නටවන්නා //
පෙම් ගිරවා
මම ගිරවීගෙ තුරුළ්ලේ ...//
පාසැල් උයනේ අපි නැළවෙන්නේ //
ඉස්කෝලෙට කිරි උතුරයි තකට තකයි ජෝඩු
නමුත් කසාදෙට මම නම් තාමත් හරි කෝඩූ ....//
අනේ මගේ ගුරු දෙයියා
දෝසි කැටේ
අනේ මගේ ගුරු දෙයියා
නැගල කරේ
පාසැල් උයනේ අපි නැළවෙන්නේ //
මහ මුහුදේ
හායි හායි
මහ මුහුදේ සුළිය වගේ ඇස් නටවන්නා
බා බා බා කිකිළි මගේ එන්නකො කැරකීලා
එන්නම් මගෙ රන් කුකුළෝ පෙම් වී අහුලාලා ...//
මා වට කර කෙකර ගගා
කොක් කොක් කොක්
මා වට කර කෙකර ගගා
කොක් කොක් කොක් කොක් කොක් කොක්
පාසැල් උයනේ වී අහුලන්නේ //
0 comments:
Post a Comment