Song Title : Gan Iwure (ගං ඉවුරේ)
Singing : Nadeeka Jayawardana (නදීක ජයවර්ධන මහත්මා)
Singing : Nadeeka Jayawardana (නදීක ජයවර්ධන මහත්මා)
ගං ඉවුරේ සැදැවේ රල වෙරළේ හැපී විසි වෙද්දී
ඔබ ඈතට වෙන් වී වෙන් වී යද්දී
මං තනිවී බලා සිටියා …
ඔබ යලි ඒවි කියා සිතුනා
අහ්හ් හා ආ හා ……
අප කි පෙම් කතා ……
සුළගේ මුසු වෙලා …
දෑසින් වැටුන කඳුලෙල්
රහසේ වියෙකිලා…
බිඳී ගිය සිතට තුරුලුවී ……
අපේ … මතකයන් විතරයි
අද මා ළඟ ඉන්නේ…
ගං ඉවුරේ සැදැවේ රල වෙරළේ හැපී විසි වෙද්දී
ඔබ ඈතට වෙන් වී වෙන් වී යද්දී
මං තනිවී බලා සිටියා …
ඔබ යලි ඒවි කියා සිතුනා ……
ඔබ යලි ඒවි කියා සිතුනා ……
0 comments:
Post a Comment