Gama Awulangnam Song Lyrics - ගම අවුලඤ්ඤම් ගීතයේ පද පෙළ

Gama Awulangnam Song Lyrics - ගම අවුලඤ්ඤම් ගීතයේ පද පෙළ
Song Title : Gama Awulangnam (ගම අවුලඤ්ඤම්)
ගායනය : ලයනල් රන්වල සහ රන්වල බලකාය
පද : සිසිර දිසානායක
තනුව : ලයනල් රන්වල


ගම අවුලඤ්ඤම්
හබ පටලඤ්ඤම්
ගිණිගෙඩි දෙඤ්ඤම්
දෙඤ්ඤම්
දෙඤ්ඤම්

ගම අවුලඤ්ඤම්
හබ පටලඤ්ඤම්
ගිණිගෙඩි දෙඤ්ඤම් දෙඤ්ඤම් දෙඤ්ඤම්

සුදුවට පිරුවට ඇඳගෙන එන්නේ
දානෙට සීලෙට මුලටම ඉන්නේ

දානෙට සීලෙට මුලටම ඉන්නේ

වයසට යනකොට මොනවද වෙන්නේ
කට වට කර වැට කොහොම බඳින්නේ

කට වට කර වැට කොහොම බඳින්නේ

දොමිකිට කිට දොම් දොම්
දොමි දොමිකිට කිට දොම් දොම්

ගම අවුලඤ්ඤම්
හබ පටලඤ්ඤම්
ගිණිගෙඩි දෙඤ්ඤම්
දෙඤ්ඤම්
දෙඤ්ඤම්

කේළාම් ඕපාදූප
කියමින් ගම වට යාම
සතුටකි නුඹට කදීම
මැගි නැන්දේ
හෙ හෙහෙහෙහේ
මැගි නැන්දේ

ගම අවුලඤ්ඤම්
හබ පටලඤ්ඤම්
ගිණිගෙඩි දෙඤ්ඤම්
දෙඤ්ඤම්
දෙඤ්ඤම්

ගම අවුලඤ්ඤම්
හබ පටලඤ්ඤම්
ගිණිගෙඩි දෙඤ්ඤම්
දෙඤ්ඤම්
දෙඤ්ඤම්

ගිණිගෙඩි දෙඤ්ඤම් දෙඤ්ඤම් දෙඤ්ඤම්

සුදුවට පිරුවට ඇඳගෙන එන්නේ
දානෙට සීලෙට මුලටම ඉන්නේ

දානෙට සීලෙට මුලටම ඉන්නේ

වයසට යනකොට මොනවද වෙන්නේ
කට වට කර වැට කොහොම බඳින්නේ
කට වට කර වැට කොහොම බඳින්නේ

දොමිකිට කිට දොම් දොම්
දොමි දොමිකිට කිට දොම් දොම්

ගම අවුලඤ්ඤම්
හබ පටලඤ්ඤම්
ගිණිගෙඩි දෙඤ්ඤම්
දෙඤ්ඤම්
දෙඤ්ඤම්
අහල පහළ කෙටවීම
සිරිතකි නුඹෙ හැමදාම
කොතැනද ඔහොම ගියාම
නවතින්නේ
හෙ හෙහෙහෙහේ
නවතින්නේ

ගම අවුලඤ්ඤම්
හබ පටලඤ්ඤම්
ගිණිගෙඩි දෙඤ්ඤම්
දෙඤ්ඤම්
දෙඤ්ඤම්

ගම අවුලඤ්ඤම්
හබ පටලඤ්ඤම්
ගිණිගෙඩි දෙඤ්ඤම්
දෙඤ්ඤම්
දෙඤ්ඤම්

ගිණිගෙඩි දෙඤ්ඤම් දෙඤ්ඤම් දෙඤ්ඤම්

සුදුවට පිරුවට ඇඳගෙන එන්නේ
දානෙට සීලෙට මුලටම ඉන්නේ

දානෙට සීලෙට මුලටම ඉන්නේ

වයසට යනකොට මොනවද වෙන්නේ
කට වට කර වැට කොහොම බඳින්නේ

කට වට කර වැට කොහොම බඳින්නේ

දොමිකිට කිට දොම් දොම්
දොම් දොමිකිට කිට දොම් දොම් ....////.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment