Song Title : Dura Atha Jiwithe (දුර ඈත ඡීවිතේ)
ගායනය : ලක්ෂ්මන් විජේසේකර
පද රචනය : කුලරත්න ආරියවංශ
තනුව : තිස්සසිරි පෙරේරා
දුර ඈත ඡීවිතේ
පිපිසේ අවාරයේ
ඒ ආදරේ සැලේ
වේදනා මාරුතේ ..//
දෑසේ වෙලී ඔබේ
ආරාධනා මැවේ ...//
මසිතේ ගලා හැලේ
සිහිනේ අතීතයේ
දුර ඈත ඡීවිතේ
පිපිසේ අවාරයේ
ඒ ආදරේ සැලේ
වේදනා මාරුතේ
මා ඒ අතීතයේ
ඈ හා මුලා වෙලා ..//
පිදු ඒ ස්නේහයේ
සිත මා බීදී ගියේ
දුර ඈත ඡීවිතේ
පිපිසේ අවාරයේ
ඒ ආදරේ සැලේ
වේදනා මාරුතේ
දුර ඈත ඡීවිතේ
0 comments:
Post a Comment