Song Title : Duppath Gola Apata (දුප්පත් ගෝල අපටා)
ගායනය : එඩී ජයමාන්න සහ පිරිස
පද : පී.එල්.ජේ. නන්දනකීර්ති
සංගීතය : සී.එන්. පාණ්ඩුරංගන්
1948 දී තිරගතවූ කපටි ආරක්ෂකයා චිත්‍රපටියේ ගීයකි.
හින්දි හෝ ද්‍රවිඪ ගී තනුවකි.
නොමිලේ ඉංග්‍රීසි ඉගෙන ගන්ට එන
නුඹලාගේ ජාතික ගීය
මාත් එක්ක කියාපල්ලා
දුප්පත් ගෝල අපටා
ශාන්ති ඒ පතාලා
දුප්පත් ගෝල අපටා
ශාන්ති ඒ පතාලා
නොමිලේ ඉංග්‍රිසි ලැබුණායින් ලක බැබලේ නෑරා
නොමිලේ ඉංග්‍රිසි ලැබුණායින් ලක බැබලේ නෑරා
කෑමෙන් බීමෙන් ඇඳුමෙන් අපටා කරදරයක් නෑ
ඒ කෑමෙන් බීමෙන් ඇඳුමෙන් අපටා කරදරයක් නෑ
ලොක්කගෙ දරුවත් දුප්පත් දරුවත් එක ඉස්කෝලේ
මේ ලොක්කගෙ දරුවත් දුප්පත් දරුවත් එක ඉස්කෝලේ
ඩොක්ටර් ප්‍රොක්ටර් වී දුප්පත් කම සුන්වී //
ඩොක්ටර් ප්‍රොක්ටර් වී දුප්පත් කම සුන්වී //
ලොක්කෝ පුංචෝ සමගී වේවී බැබලේ ලංකා
ලොක්කෝ පුංචෝ සමගී වේවී බැබලේ ලංකා
ලොක්කෝ පුංචෝ සමගී වේවී බැබලේ ලංකා
ලොක්කෝ පුංචෝ සමගී වේවී බැබලේ ලංකා
බැබලේ ලංකා
බැබලේ ලංකා
0 comments:
Post a Comment