Song Title : Aseemanthika Adarayak (අසීමාන්තික ආදරයක්)
Artist : Disan Thilakarathna
Video Director : Thiwanka Mihiran
Music & Melody : Hashan Thilina
Lyrics : Prasanna Kumara Dammalage
Production - HD Tunes
හැම දේම මා වෙච්ච
මා නැතුව බැරි වෙච්ච
කාලෙකට බෝ ඉහත උන්නා කෙනෙක්
ඒ පෙමට හුරු වෙච්ච
ඒ මතම සැනසිච්ච
මා හිතුවෙ ඈ ගැනම විතරයි මෙතෙක්
කී වදන් කොඳුරලා - අද මුසාවක් වෙලා
මේ දුරක් මා ගෙනා - ඈ ගිහින් සැඟවිලා
අසීමාන්තික ආදරයක්
හිතේ තියාගෙන හැමදාම
වශී වෙලා වගෙ මා හිතුවත්
හැබෑ වෙන්නෙ නෑ ඒ හීන
අසීමාන්තික ආදරයක්
හිතේ තියාගෙන හැමදාම
වශී වෙලා වගෙ මා හිතුවත්
හැබෑ වෙන්නෙ නෑ ඒ හීන
ගිවිසුම් මත දිවුරා
නැතුවත් අපි අත්සන් තබලා
සැනසුම් වෙන සොයලා
නෑ මං හිතු හිතු අත සරලා
කී වදන් කොඳුරලා - අද මුසාවක් වෙලා
මේ දුරක් මා ගෙනා - ඈ ගිහින් සැඟවිලා
අසීමාන්තික ආදරයක්
හිතේ තියාගෙන හැමදාම
වශී වෙලා වගෙ මා හිතුවත්
හැබෑ වෙන්නෙ නෑ ඒ හීන
අසීමාන්තික ආදරයක්
හිතේ තියාගෙන හැමදාම
වශී වෙලා වගෙ මා හිතුවත්
හැබෑ වෙන්නෙ නෑ ඒ හීන
සැලසුම් නෑ කරලා
රවටා රිදවන්නට කිසිදා
ඉවසුම් නොමැති කෙනා
එක තැන නෑ ඉන්නේ රැඳිලා
කී වදන් කොඳුරලා - අද මුසාවක් වෙලා
මේ දුරක් මා ගෙනා - ඈ ගිහින් සැඟවිලා
අසීමාන්තික ආදරයක්
හිතේ තියාගෙන හැමදාම
වශී වෙලා වගෙ මා හිතුවත්
හැබෑ වෙන්නෙ නෑ ඒ හීන
අසීමාන්තික ආදරයක්
හිතේ තියාගෙන හැමදාම
වශී වෙලා වගෙ මා හිතුවත්
හැබෑ වෙන්නෙ නෑ ඒ හීන
0 comments:
Post a Comment