Sulanga Numba Saha Mama Song Lyrics - සුලඟ නුඹ සහ මම ගීතයේ පද පෙළ

Sulanga Numba Saha Mama Song Lyrics - සුලඟ නුඹ සහ මම ගීතයේ පද පෙළ
Song Title : Sulanga Numba Saha Mama (සුලඟ නුඹ සහ මම)
Vocals : Raween Kanishka
Lyrics : Saman Edirimunee
Music : Nimesh Kulasinghe (Original Music from "Tera Chehra Jab Nazar Aaye")


කදුලු දිය වැව් යායේ
රහස් මුමුණයි ආයේ
සුළග නුබ සහ මම පමනි ඉන්නේ
හෝ
සුළග නුබ සහ මම පමනි ඉන්නේ

කදුලු දිය වැව් යායේ
රහස් මුමුණයි ආයේ
සුළග නුබ සහ මම පමනි ඉන්නේ
හෝ
සුළග නුබ සහ මම පමනි ඉන්නේ

නොකීවද දහසක් පැතුම්
කියන්නට ලන් වී ඉතින්
තිබුනා
හිත තිබුනා
අහන්නට උන් සෑම දේ
දරගන්නනම් පළුවේ
අද මා තනිවීලා
හොයගෙන ඒ හීනේ
අවිද යමු අපි ආයේ
සුළග නුබ සහ මම පමනි ඉන්නේ
වැව් යායේ

කදුලු දිය වැව් යායේ
රහස් මුමුණයි ආයේ
සුළග නුබ සහ මම පමනි ඉන්නේ
හෝ
සුළග නුබ සහ මම පමනි ඉන්නේ

රහස් ගොළු වූ හදවතේ
දරා ගත් හැටි දුක ඔහේ
පෙරදා
අපි දෙන්නා
ඔය සුසුම් සුළගක් වගේ
කැළඹුවා රළු හිත මගේ
හැරදා
මා හැරදා
හොයාගෙන ඒ හීනේ
ඇවිද යමු අපි ආයේ

සුළග නුබ සහ මම පමනි ඉන්නේ
වැව් ‍යායේ

කදුලු දිය වැව් යායේ
රහස් මුමුණයි ආයේ
සුළග නුබ සහ මම පමනි ඉන්නේ
හෝ
සුළග නුබ සහ මම පමනි ඉන්නේ
සුළග නුබ සහ මම පමනි ඉන්නේ
හෝ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment