Kodre Song Lyrics - කෝද්රේ ගීතයේ පද පෙළ

Kodre Song Lyrics - කෝද්රේ ගීතයේ පද පෙළ
Song Title : Kodre (කෝද්රේ)
Artist : Piyath Rajapakse
Lyrics : Wasantha Duggannarala
Melody : Piyath Rajapakse
Music : Lahiru de Costa / Piyath Rajapakse
Produced, Mixed & Mastered : Lahiru De Costa @ Lahiru Audio Vision studio
Guitars / banjo / mandolin : Buddhika Perera
Violin : Ravindra Weerawardena
Lyric Video by : Ravi Jay @ immortal icon


පවුරකින් නොබිඳෙනා…
ප්‍රේමයම බර්ලින් වුනා
මීදුමෙන් හැඩ දමා ආදරෙන් ආලය දිවුරා…
සිනහාවෙලා ලංවෙන්නී සියල්ලක්ම පාහේ දන් දුන්නී ……හඩාලා
ලංවෙන්න දීලා සිප ගන්න කියලා.. ආදරය වින්දා මා හා…

ඇගේ නම කෝද්රේ.. කෝද්රේ..
මට නුඹව නිතරම හීනෙක පෙනුනා…
කෝද්රේ.. කෝද්රේ..
යලි නුබෙ සුවද විදගන්නට සිතුනා…
ආයේ.. නුබගේ ලයතරේ තනිවෙන්නට ඇත් නම්..
කෝද්රේ.. බර්ලිනේ හැරදා නුබ ඒ නම්..

නිල්නුවන් දිලිසුණා ප්‍රේමයට රාගය කියා….
නුබෙ වතින් දිස් වෙනා උනුසුමට මා මත් වුනා..
කෙහෙරැල් පවා දෑතේ දැවටි දැවවි සුව වින්දා.
දැහැනින් මා මුදා
යලි එන්න සිතුනා…
හමුවන්න මතු දා.. සිතුවෙ මං සැමදා…

ඇගේ නම කෝද්රේ.. කෝද්රේ..
මට නුඹව නිතරම හීනෙක පෙනුනා…
කෝද්රේ.. කෝද්රේ..
යලි නුබෙ සුවද විදගන්නට සිතුනා…
ආයේ.. නුබගේ ලයතරේ තනිවෙන්නට ඇත් නම්..
කෝද්රේ.. බර්ලිනේ හැරදා නුබ ඒ නම්..

ඇගෙ බසින් කියු වදන් මතකයෙ රැදුනා..
දුර ඉදන් මෙ තරම් වෙදනා වින්දා

කෝද්රේ.. කෝද්රේ..
මට නුබව නිතරම හීනෙක පෙනුනා..
කෝද්රේ.. කෝද්රේ..
තවත් මතක සිරවී කදුලක තියෙනා..

කෝද්රේ.. කෝද්රේ..
මට නුඹව නිතරම හීනෙක පෙනුනා…
කෝද්රේ.. කෝද්රේ..
යලි නුබෙ සුවද විදගන්නට සිතුනා…
ආයේ.. නුබගේ ලයතරේ තනිවෙන්නට ඇත් නම්..
කෝද්රේ.. බර්ලිනේ හැරදා නුබ ඒ නම්..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment