Oba Kandule Upathayi Song Lyrics - ඔබ කඳුලේ උපතයි ගීතයේ පද පෙළ

Oba Kandule Upathayi Song Lyrics - ඔබ කඳුලේ උපතයි ගීතයේ පද පෙළ
Song Title : Oba Kandule Upathayi (ඔබ කඳුලේ උපතයි)
ගායනය : ප්‍රියා සූරියසේන
සංගීතය : ප්‍රියා සූරියසේන
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්


ඔබ කඳුලේ උපතයි
හසරැල් උපත මමයි
කඳුල හෝ හසරැල්ලේ
ඉම අපිමයි

රැයට අසරණ වෙලා
හඬන පලඟැටි බලා
කඳුලු හෝ හසරැලී දකිමුදෝ
අවදිවන ලොව බලා
දොඩන ගිරවුන් සොයා
කඳුලු හෝ හසරැලී දකිමුදෝ

අඳුර අතරට වෙලා
ඉඳිමු කලුවර බලා
කඳුලෙනුයි හසරැලි උපන්නේ
අඳුර අතරට වෙලා
ඉඳිමු කලුවර බලා
කඳුලෙනුයි හසරැලි උපන්නේ

ඔබ කඳුලේ උපතයි
හසරැල් උපත මමයි
කඳුල හෝ හසරැල්ලේ
ඉම අපිමයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment