Hadavatha Illa Song Lyrics - හදවත ඉල්ලා ගීතයේ පද පෙළ

Hadavatha Illa Song Lyrics - හදවත ඉල්ලා ගීතයේ පද පෙළ
Song Title : Hadavatha Illa (හදවත ඉල්ලා)
ගායනය : ප්‍රියා සූරියසේන
සංගීතය : ස්ටැන්ලි පීරිස්
ගී පද : වර්නන් පෙරේරා


හදවත ‍ඉල්ලානොලැබුණු විටදී
දහසක් සිතුවිලි මා හදතුල තෙරපී
මිතුරිය ඔබ කෙලෙසක හෝ අමතක කරමී
නොපිරූ පෙරුමන් පුරලා කුමටද ලතැවී

ඔය නෙතු අග රැඳී තිබූ නිල්මිණි ඡායා
දැක මා හදවත සසැලී සෙනෙ‍හස කීවා

හදවත ‍ඉල්ලානොලැබුණු විටදී
දහසක් සිතුවිලි මා හදතුල තෙරපී
මිතුරිය ඔබ කෙලෙසක හෝ අමතක කරමී
නොපිරූ පෙරුමන් පුරලා කුමටද ලතැවී

මතු අප උපදින භවයේ යළි හමු වේවා
ඔය නෙතු අග සිසිල රැඳී මට ළං වේවා

හදවත ‍ඉල්ලානොලැබුණු විටදී
දහසක් සිතුවිලි මා හදතුල තෙරපී
මිතුරිය ඔබ කෙලෙසක හෝ අමතක කරමී
නොපිරූ පෙරුමන් පුරලා කුමටද ලතැවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hadavatha Illa Song Lyrics - හදවත ඉල්ලා ගීතයේ පද පෙළ Hadavatha Illa Song Lyrics - හදවත ඉල්ලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 06, 2021 Rating: 5

0 comments:

Post a Comment