Song Title : Ahaseth Natha Polaweth Natha (අහසෙත් නැත පොළවෙත් නැත)
ගායනය : ක්රිශාන්ත එරන්දක සහ පිරිස
පද : ආනන්ද හේවාරංහිඳගේ
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
අහසෙත් නැත පොළවෙත් නැත සැඟවෙනු හැකි තැනක්
පව් පලදෙන විට දුවනට මුහුදෙත් නැත මඟක්
අහසෙත් නැත පොළවෙත් නැත සැඟවෙනු හැකි තැනක්
පව් පලදෙන විට දුවනට මුහුදෙත් නැත මඟක්
අහසේ පොළවේ
නැත සැඟවෙන තැනක්
මුහුදේ අහසේ
නැත සැඟවෙන තැනක්
කරනා කල වද මී ලෙස වැළඳූ මුත් පවක්
වැළඳූ මුත් පවක්
විඳිනා සඳ කළ කම් පල
ඇයි මෙතරම් බියක්
ඇයි මෙතරම් බියක්
අහසතේ නැත පොළවෙත් නැත සැඟවෙනු හැකි තැනක්
පව් පලදෙන විට දුවනට මුහුදෙත් නැත මඟක්
අහසේ පොළවේ
නැත සැඟවෙන තැනක්
නොපමාවම යන තැනකට පිං කරගනු මිසක්
පිං කරගනු මිසක්
කරබාගෙන අලසව කිම මිතුරේ තව තවත්
මිතුරේ තව තවත්
අහසෙත් නැත පොළවෙත් නැත සැඟවෙනු හැකි තැනක්
පව් පලදෙන විට දුවනට මුහුදෙත් නැත මඟක්
අහසෙත් නැත පොළවෙත් නැත සැඟවෙනු හැකි තැනක්
පව් පලදෙන විට දුවනට මුහුදෙත් නැත මඟක්
අහසේ පොළවේ
නැත සැඟවෙන තැනක්
මුහුදේ අහසේ
නැත සැඟවෙන තැනක් ...//
0 comments:
Post a Comment