Yanna Yanna Yanna Song Lyrics - යන්න යන්න යන්න ගීතයේ පද පෙළ

Yanna Yanna Yanna Song Lyrics - යන්න යන්න යන්න ගීතයේ පද පෙළ
Song Title : Yanna Yanna Yanna (යන්න යන්න යන්න)
Singing : ඩැඩී, ගයාන් පෙරේරා


යන්න යන්න යන්න
කෙළි බිම ඔබෙයි
ගන්න ගන්න ගන්න
එහි ජය ඔබෙයි
මේ ඔබේ වාරයයි
පන්දුවෙන් ලොවම දිනනා
පිති හරඹයෙන් පිටිය සරසනා
සූරයෙක් වෙන්නයි

එකට බැඳෙමින්
එකා වගේ එකා වගේ
එකා වගේ
එකම අරමුණක්
සිතේ නැගේ සිතේ නැගේ
සිතේ නැගේ

පිත්ත පන්දුවත් අත දරා
ජය පරාජයත් ඉවසනා
ඔබ පළඳවයි කිරුළු
ලක් මව් දිනවලා

යන්න යන්න යන්න
කෙළි බිම ඔබෙයි
ගන්න ගන්න ගන්න
එහි ජය ඔබෙයි
මේ ඔබේ වාරයයි
පන්දුවෙන් ලොවම දිනනා
පිති හරඹයෙන් පිටිය සරසනා
සූරයෙක් වෙන්නයි

දෙපිල බෙදුණත්
වෙනස් නොවේ වෙනස් නොවේ
වෙනස් නොවේ
එකම මවකගේ
දරුවො ලෙසේ දරුවො ලෙසේ
දරුවො ලෙසේ

විනයගරුක බව සුරකිනා
අභියෝගය අත් නොහරිනා
ඔබ පළඳවයි කිරුළු
ලක් මව් දිනවලා
දිනවලා

යන්න යන්න යන්න
කෙළි බිම ඔබෙයි
ගන්න ගන්න ගන්න
එහි ජය ඔබෙයි
මේ ඔබේ වාරයයි
පන්දුවෙන් ලොවම දිනනා
පිති හරඹයෙන් පිටිය සරසනා
සූරයෙක් වෙන්නයි

සූරයෙක් වෙන්නයි //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment