Thanuwak (Sodure Ape) Song Lyrics - තනුවක් (සොඳුරේ අපේ) ගීතයේ පද පෙළ

Thanuwak (Sodure Ape) Song Lyrics - තනුවක් (සොඳුරේ අපේ) ගීතයේ පද පෙළ
Song Title : Thanuwak (Sodure Ape) (තනුවක් (සොඳුරේ අපේ))
Artist : Chathura Herath
Melody : Chathura Herath
Lyrics : Chathura Herath | Yashodha Adhikari
Composed : Lahiru De Costa


සොඳුරේ අපේ මේ ආදරේ
නොමැකේ සදා තිබෙනා තුරා සෙනෙහස හදේ
සංසාරයේ ගීයක් වගේ
තනුවක් වටා ඒ ආදරේ පදවැල් ගෙතේ
සොඳුරේ ඔබ සොයා මං ආවා..
සසරේ බැඳි පෙමින් හමු වූවා..
නචතින්නම් ප්‍රියේ ඔබ හා මා..

පහසේ එදා දැනුණා කී කාරණා
හැගුනා ආලේ සුවේ නුඹ නිසා මා හා
දැසේ කතා දින ගානේ තේරුණා
බැඳුනා ආශා නුරා නොසිතුවා සේ එදා
සොඳුරේ ඔබ සොයා මං ආවා..
සසරේ බැඳි පෙමින් හමු වූවා..
නචතින්නම් ප්‍රියේ ඔබ හා මා..

සිහිනේ සරා සදසේ පායලා
දැනුනා ස්නේහේ රසේ ආදරී මා හා
පැහැදුල් සිනා දෙතොලේ ඒ වෑහෙනා
නුඳුරේ මාගේම වී සැනසේවී මා සදා
සොඳුරේ ඔබ සොයා මං ආවා..
සසරේ බැඳි පෙමින් හමු වූවා..
නචතින්නම් ප්‍රියේ ඔබ හා මා..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment