Sulage Song Lyrics - සුළගේ ගීතයේ පද පෙළ

Sulage Song Lyrics - සුළගේ ගීතයේ පද පෙළ
Song Title : Sulage (සුළගේ)
ගායනය : බන්දු සමරසිංහ
සංගීතය : ජයන්ත රත්නායක
පද රචනය : චන්ද්‍රමණි මුතුගල


සුළගේ හෙමින් එන්නකෝ
සිසිලක් ගන්න දෙන්නකො
සුළගේ හෙමින් එන්නකෝ
සිසිලක් ගන්න දෙන්නකො

සැරවී යනවා සුළං පෙරලී යනවා
ගස්කොලන් පමණයි දුටුව කෙනෙකු නෑ
සැරවී යනවා සුළං පෙරලී යනවා
ගස්කොලන් පමණයි දුටුව කෙනෙකු නෑ

ජීවිතය සුළං වගෙයි නේ
විටක සුවය දෙනවා නේ
ජීවිතය සුළං වගෙයි නේ
විටක සුවය දෙනවා නේ

දැනෙනවා සුළි සුළග වහේ හෝ

සුළගේ හෙමින් එන්නකෝ
සිසිලක් ගන්න දෙන්නකො
සුළගේ හෙමින් එන්නකෝ
සිසිලක් ගන්න දෙන්නකො

හදපාන දිලෙන්නේ රෑ තරුකැට දිලිසෙන්නේ
හදපාන දිලෙන්නේ රෑ තරුකැට දිලිසෙන්නේ
ඒ ඉරු එළිය වගෙයි නේ හෝ
සුළගේ හෙමින් එන්නකෝ
සිසිලක් ගන්න දෙන්නකො

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment