Song Title : Sithuni Mata Me Rathriye (සිතුනී මට මේ රාත්‍රියේ)
Lyrics : Tamasha Wijemanna (ටමාෂා විජේමාන්න)
සිතුනී මට මේ රාත්‍රියේ
ජීවිතේ නැවතුනා කියා
අපි නොදන්නා සතුරෙක්
අප වටා දැන් දැන් ඇදී...
අකුරුත් දැන් නිදි නෑ
සිතුවිලිත් දැන් නිදි නෑ
හිතේ මැවෙන මේ කවී
ලියන්නට ඉඩක් වූවා...
හිතට වද දෙන
සිතුවිලි දිය ඇල්ලක්
ඇදී ඇදී මගේ ජීවිතේ
දැන් නෙළුමක් විය...
0 comments:
Post a Comment