Sidagana (Mage Jiwithe) Song Lyrics - සිදගන (මගෙ ජීවිතේ) ගීතයේ පද පෙළ

Sidagana (Mage Jiwithe) Song Lyrics - සිදගන (මගෙ ජීවිතේ) ගීතයේ පද පෙළ
Song Title : Sidagana (Mage Jiwithe) (සිදගන (මගෙ ජීවිතේ))
Artist : Manjula Pushpakumara
Music : Thusith Niroshan
Lyrics : Sajith Dilpahan


මගෙ ජීවිතේ සොදුරේ ඔබ පමණයි
නෑ යන්නේ හැරදා කිසිදා
තරුමිලින වෙලා
සදු නෑ අද මගෙ ලෝකේ
බොද වී පැතුමන් මා හඩවා

මගෙ ජීවිතේ සොදුරේ ඔබ පමණයි
නෑ යන්නේ හැරදා කිසිදා
තරුමිලින වෙලා
සදු නෑ අද මගෙ ලෝකේ
බොද වී පැතුමන් මා හඩවා

ගැස්සෙන ඔය හදේ රිද්මයේ
සත්තට තුරුලු වී සැනහුනේ
ලස්සන සිනහවට පැටලුනේ
සිදගන ඔබද මා සුරතලී

ගැස්සෙන ඔය හදේ රිද්මයේ
සත්තට තුරුලු වී සැනහුනේ
ලස්සන සිනහවට පැටලුනේ
සිදගන ඔබද මා සුරතලී

නවතා සුසුමන් හැර යන්න එපා
ඔබමයි ප්‍රියේ මගෙ ජීවේ
තව එක මොහොතක් නුබෙ සෙනෙහේ මගෙ වේ නම්
තරු අතුරා අහසේ සනසන්නම්

නවතා සුසුමන් හැර යන්න එපා
ඔබමයි ප්‍රියේ මගෙ ජීවේ
තව එක මොහොතක් නුබෙ සෙනෙහේ මගෙ වේ නම්
තරු අතුරා අහසේ සනසන්නම්

ගැස්සෙන ඔය හදේ රිද්මයේ
සත්තට තුරුලු වී සැනහුනේ
ලස්සන සිනහවට පැටලුනේ
සිදගන ඔබද මා සුරතලී

ගැස්සෙන ඔය හදේ රිද්මයේ
සත්තට තුරුලු වී සැනහුනේ
ලස්සන සිනහවට පැටලුනේ
සිදගන ඔබද මා සුරතලී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment